මේ සිරාවට අහන්නේ මෙහෙම උනාම දැවී යනවද? මන් දන්නේ නැහැ..මට මතක නැහැ වගේ ඉස්සර අපේ මැච් වල එහෙම දැවී යන්නේ නැහැනේ.....![]()
චාමලී අද මැච් එකේ අම්පයර් කරානම් අපි දිනනවා

මේ සිරාවට අහන්නේ මෙහෙම උනාම දැවී යනවද? මන් දන්නේ නැහැ..මට මතක නැහැ වගේ ඉස්සර අපේ මැච් වල එහෙම දැවී යන්නේ නැහැනේ.....![]()

Kawda yako mei aluth tags dapu un ?![]()
මම නම් අහිංසකයි..... මට ටැග් නෑ...... 
අම්මා ගහයි බෝලෙන් කිවුවලු..චමිත් මාමා ලස්සන කොල්ලෙක් නෙහ්.....බලන් ගියාම මේකේ සේටාර් ඒකම හෙනම කෑලි ඇ.....අදනේ මන් චමිත් මාමා දැක්කේ...අර මෙහා පැත්තේ ඉන්නේ චමිත නැන්දද??? සිරාවටම මාමේ ඔයා හෙන කෑල්ල ඈ....
මේ පෙරා මාමයි නැන්දයි නම් හරි ලව් එකෙන් ඉන්නේ කොයි ෆොටෝ ඒක බැලුවත්.....එලස්....
කෝ මේ උදළු බලකායේ උන් ටික.......?? 
ඕයස් 30 බිට්රුට් පල්ලා30??? සිරාවට ???කැරට් පල්ලා කියන්න...
සිරාවට එච්චර පෙන්නේ නැහැ.....පොඩි පාටයි මුණ...
අපෝ අක්කා ඉන්නේ කොහොමෙයි....නහය වහගෙනද උම්මා දෙන්නේ...අපෝ....![]()


චාමලී අද මැච් එකේ අම්පයර් කරානම් අපි දිනනවා![]()


කෝ මේ උදළු බලකායේ උන් ටික.......??
![]()

තට්ට ගෑණු ෆෝම් වෙලා...![]()
අපොයි ඔව් මේ දැනුත් එකියක් හාර හාර අහනවා කෝල් කරලා විස්තරේ..... 
හරිඳුව උදැල්ල දැම්ම![]()
හරිදුවටත් එක මැෂිමක් මදි වගේ.... අර අරූ 
Tnx chamitho..chamith Malli sudui nennan..
Mita passe sudu Malli kiyannanko..
![]()


ඉරිසියා කරන්න එපා මාමේ.මෙහෙම කතාවක් බොරුවට හරි අහගන්නත් පින් කරන්න ඕනේ![]()
හයියෝ සල්ලි..... මුරුංගා අත්තේ තිබිල්ලක් නේහ්........ 
අර තරි අයියා මොකෝ ඒ උඩ බලන් කට අරන් ඉන්නේ....


මට වඩා නිකන් පොඩියි වගේ....මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....
සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....
![]()
චමිතා නැන්දේ...........
මිනිහව ගෙට ගනියෝ....... කුරුණෑගල එකී එන පොට හොද නැතෝ......... 
Kata aran inne ada mama wahabonawa![]()
හුටා..... උඹෙත් වයිෆ් ගමේ ගියාද.....??
එහෙම උනා නම් උඹ වහ නෙවේ බොන්නේ කියලා මම දන්නවා.........
