ඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ ....![]()
- අම්මටසිරි ඕමයි බං.....
අපි මේ හොදට නාගෙනද දන්නෑ....
ඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ ....![]()

pepers walata answer liyala harida balannaඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ ....![]()
එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
එක අල්ල ගනින් ගානට..
උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට හරියන්නේම නෑ මට..
එළිවෙද්දී කකුල් දෙකට හොද ගණන්..
අන්න ඒ වගේ උඹටත් හරියන ක්‍රමයක් ඇති..
එක හොයාගෙන පාඩම් කරපං වැඩේ හරි..
අනික අනිවා පාඩම් කරද්දී රොකට් ටයිම් ටේබල් එකක් ගහගෙන පාඩම් කරපං...
මම පෞද්ගලිකව මගේ ප්රෝෆෙෂන් එකට එනකංම දිගටම පාඩම් කරේ එහෙමයි..
මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.



pepers walata answer liyala harida balanna
ethkota awul nam
mcq awul nam ayi balanna

pepers walata answer liyala harida balanna
ethkota awul nam
mcq awul nam ayi balanna

mata paniwide ikmanata denna hode ..........set unothela ela !!!!![]()
මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.

ubata yanneඔව් බන් එක එකාට සෙට් වෙන්නේ එක එක විදිහ..
තමන්ට ගැලපෙන එක හොයාගත්තම ලොවෙත් ගොඩ...![]()
ubata yanne
scanning da
logic methda da
byhert da ?
mix ekkda ?

O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද



O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද
Kawuda oya kathawa kiyapu gontaO/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද

O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද
ගණං හදන්න පුළුවන්නම් ඇයි සිඞ්හලයෝ ඉලක්කම් තෝරනොගත්තෙ![]()

- ඇයි බං උඹ ''සිං'' නොගහ ''සිඞ්'' ගහන්නෙ..මට මාර පුරස්නෙ ඕක..හ්ම්
බින්දුව මුලින් තිබ්බෙ නෑනෙ බං ?


