:( විභාගෙ :(

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ .... :lol::lol::lol:


    • අම්මටසිරි ඕමයි බං.....
      අපි මේ හොදට නාගෙනද දන්නෑ....
      :lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් එක නං පුළුවන් තේරුම් ගන්න ...... එත් මම තේරුම් ගන්න විදිහ හරිද කියල මට ෂුවර් නෑ .... :lol::lol::lol:
    pepers walata answer liyala harida balanna

    ethkota awul nam

    mcq awul nam ayi balanna
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
    එක අල්ල ගනින් ගානට..
    උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
    මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
    එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
    අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට හරියන්නේම නෑ මට..
    එළිවෙද්දී කකුල් දෙකට හොද ගණන්..
    අන්න ඒ වගේ උඹටත් හරියන ක්‍රමයක් ඇති..
    එක හොයාගෙන පාඩම් කරපං වැඩේ හරි..
    අනික අනිවා පාඩම් කරද්දී රොකට් ටයිම් ටේබල් එකක් ගහගෙන පාඩම් කරපං...
    මම පෞද්ගලිකව මගේ ප්රෝෆෙෂන් එකට එනකංම දිගටම පාඩම් කරේ එහෙමයි..

    :yes: මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes: මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.
    :yes::yes::yes:
     

    thanujaka

    Well-known member
  • :yes: මට නම් ඇද තමයි සෙට් වෙන්නේ. degree එකටත් පාඩම් කෙරුවේ එහෙම. වාසියකට තියෙන්නේ මගදී නින්ද ගියත් ඇදෙමනේ . මගේ යාලුවෙක් ඉන්නවා පොරට නම් සින්දු අහ අහ පාඩම් කරන්න ඕනේ.

    ඔව් බන් එක එකාට සෙට් වෙන්නේ එක එක විදිහ..
    තමන්ට ගැලපෙන එක හොයාගත්තම ලොවෙත් ගොඩ...:yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් බන් එක එකාට සෙට් වෙන්නේ එක එක විදිහ..
    තමන්ට ගැලපෙන එක හොයාගත්තම ලොවෙත් ගොඩ...:yes:
    ubata yanne
    scanning da
    logic methda da
    byhert da ?

    mix ekkda ?
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද:confused:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද:confused:

    patta boru kathawak ban oka :angry: :P
    mamath kara kisi awlak na
    mula idan hodata wada karapan
    kisi awlak wenna :yes:
    habayi accounts waladi yaluwoththekka pissu natannathuwa hodata ahan hitapiya :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද:confused:
    Kawuda oya kathawa kiyapu gonta:lol:
    Ehema ekak na ban.. Ethakota maths ehema karana eka o/l danumenda a/l liyanne.mona boru kathada.
    Uthsahaya matha thamai hamadema.:yes:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    O/L walata කොමස් කරපු නැති කෙනෙක්ට A/L කොමස් කරගන්න බැරි වෙයිද:confused:

    මතක තියා ගනින් ඕලෙවල් වල කොමස් කියන්නේ වතුර බින්දුවක් වගේ ටිකක් ,එත් A/L කියන්නේ ගංගාවක් වගේ ,එ නිසා ,උබට කිසි අවුලක්නැ .හැබැයි කැපවීම ඕනා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ගණං හදන්න පුළුවන්නම් ඇයි සිඞ්හලයෝ ඉලක්කම් තෝරනොගත්තෙ :(


    • ඇයි බං උඹ ''සිං'' නොගහ ''සිඞ්'' ගහන්නෙ..මට මාර පුරස්නෙ ඕක..හ්ම්:nerd:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    • ඇයි බං උඹ ''සිං'' නොගහ ''සිඞ්'' ගහන්නෙ..මට මාර පුරස්නෙ ඕක..හ්ම්:nerd:

    :( බින්දුව මුලින් තිබ්බෙ නෑනෙ බං ?
    බලපං පරණ ලඞ්කා බැංකුවෙ එහෙම බින්දුව නෑ :D
    අඞ්ගුත්තර නිකාවල බින්දුව දාල ලියල නෑ :D
    අනික බින්දුවට වඩා ඞ් වල අමුතු ගතියකුත් තියෙනව :yes:
    ඒ නිසා පරණ ක්‍රමේට ඞ් ගහනව :D
     
    • Like
    Reactions: hmhm95

    supun2013

    Active member
  • Feb 11, 2012
    133
    27
    28
    ape nam class ekedima econ padam karanna tiyana tika padam kereuwa. kereuwa qwata nikanma una. e hinda econ witharak goda :-)