යාලුවනේ,
trip එකක් යන්න Rosa/ Coaster bus එකක් හොයනවා....
4 days වලට....මම හොයන්නේ kilometer ගානට දුවන එකක්...like 1KM/ Rs. 60 වගේ හෝ ඊට අඩුවෙන්...
1 km/ Rs. 50/- වගේ නම් නියමි....
දන්න bus එකක් තියේනම් කියන්න...

Last edited: