INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ පූදින්නේ නැතුව වරකෝ..........
    එදාට වෙපන් කොහොමත් ඉනේ ගහං එන්නේ.......:dull:

    එල එල ඇවිල්ලා නිකන් පෝස්ට් කියවන එකෙක් කියලා ශේප්මන්ට් එකක් දාගන්නම්කෝ. ඒත් අර ලේලන්ඩ් බඩයි, මැක්සියයි මාව දැකලා තියෙනවනේ. :oo::oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වේකන්සි තියෙනවද දන්නේ නෑහ් නේහ්.. :P මේහ් අර කෝ බං උඹේ මෙඩිකල් ත්‍රෙඩ් එකයි ෆ්‍රෙන්ඩ් සෝන් එකයි ආයේ අප් කරලා ගනු. :growl::growl:
    :angry::angry: anathayinda chance na