ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11007581_10205082235848913_851510172_n.jpg

    balahan phone eka :dull::dull:

    අඩෝ සාක්කුවෙ තිබිලා කට් වෙන්න ඇති එහෙනම්.. දැන් දැක්කේ... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ air cool engine එකක් overheat වෙනවද කියාලා හොයා ගන්නේ කොහොමද, බන්, මගෙන් එකේක් ඇහුවා මම දන්නෙත් නැ බන්.

    නැට්ට කැඩෙන්න රත්වෙනවා තේරෙනවනේ බන්.. කකුලට තේරෙනවා හොඳට රස්නේ... ලඟට අත තියලා බලපන් නෝමල් ගානට වඩා රත්වෙනවද කියලා එච්චරයි..

    ඕවා එහෙම ඕවර් හීට් වෙන්නේ නෑ බන් එක තැන තියන් හරක් වගේ රේස් කරන්නෙ නැත්නම්...
    රත්වෙන ගාන අතට දැනෙනවා සීහියෙන් පදිනවනම් ඒක හිතන්න තරම්වත් දෙයක් නෙමේ බන්..:no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ air cool engine එකක් overheat වෙනවද කියාලා හොයා ගන්නේ කොහොමද, බන්, මගෙන් එකේක් ඇහුවා මම දන්නෙත් නැ බන්.

    මම දැක්ක බං එකෙක් බුකියෙ ගෲප් එකකත් ඕක ගැන අහල තියනව :confused::confused::confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    e mama name ban yaluwek. ade overheat venna puluwan hethu monavada

    ඔයිල් ලෙවල් එක අඩුවීම
    එන්ජිමට අදාල ඔයිල් වර්ග නොදැමීම
    එන්ජින් ඔයිල් Sludge වී තිබීම
    එන්ජින් ඔයිල් ‍ෆිල්ටරය අවහිරවී තිබීම
    ඔයිල් Pump එකට කෙලවී තිබීම
    එන්ජින් Cooling Fins වැසී යන පරිදි නොයෙකුත් ලබ්බවල් එල්ලීම
    පෙට්‍රල් වලට ලෝබ වී පෙට්‍රල් අදික ලෙස වැසීම
    එන්ජිම ගෙවී මදියයි සිතා එක තැන නවතාගෙන High Rpm Rev කිරීම
    Tappet Adjustment නිසියාකාර නොවීම
    වැරදි ගියර වල දාවනය (අඩු ගියර වල වැඩි දුරක් දාවනය)

    ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මගේ පස්සර් මෝටර්සයිකලේ එන්ජිමෙන් ටිකි ටිකි වගේ සද්දයක් එනව මේක ලෙඩක්ද? බයික් එක ගත්ත දවස්වල ඉඳන්ම තාමත් තියෙනව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංල මගේ පස්සර් මෝටර්සයිකලේ එන්ජිමෙන් ටිකි ටිකි වගේ සද්දයක් එනව මේක ලෙඩක්ද? බයික් එක ගත්ත දවස්වල ඉඳන්ම තාමත් තියෙනව.

    ටිකි ටිකි නම් ඉතින් ගොඩක් වෙලාවට ටැපට් සද්දෙ වෙන්න ඕනේ ගැරෙජ් එකකට ගිහින් එජස්ට් කරගන්න හරියයි..:)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ටිකි ටිකි නම් ඉතින් ගොඩක් වෙලාවට ටැපට් සද්දෙ වෙන්න ඕනේ ගැරෙජ් එකකට ගිහින් එජස්ට් කරගන්න හරියයි..:)

    මචං ඒකට එන්ජිම ගලවන්න අවශ්‍යද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔයිල් ලෙවල් එක අඩුවීම
    එන්ජිමට අදාල ඔයිල් වර්ග නොදැමීම
    එන්ජින් ඔයිල් Sludge වී තිබීම
    එන්ජින් ඔයිල් ‍ෆිල්ටරය අවහිරවී තිබීම
    ඔයිල් Pump එකට කෙලවී තිබීම
    එන්ජින් Cooling Fins වැසී යන පරිදි නොයෙකුත් ලබ්බවල් එල්ලීම
    පෙට්‍රල් වලට ලෝබ වී පෙට්‍රල් අදික ලෙස වැසීම
    එන්ජිම ගෙවී මදියයි සිතා එක තැන නවතාගෙන High Rpm Rev කිරීම
    Tappet Adjustment නිසියාකාර නොවීම
    වැරදි ගියර වල දාවනය (අඩු ගියර වල වැඩි දුරක් දාවනය)

    ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්

    ඔයිල් Pump එක වැඩ කරනවද කියලා බලන්න කමයක් නැද්ද
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔයිල් Pump එක වැඩ කරනවද කියලා බලන්න කමයක් නැද්ද

    ටැපට් කවර් එක ගලවල ප්ලග් වයර් පන්නල මෝටරේ ගහපං පොඩ්ඩක් එහායින් ඉඳගෙන, :yes::yes: ඔයිල් උඩට විදිනව නම් බඩු වැඩ.. (ටිකක් එහායින් ඉන්න කිව්වෙ නැත්තං උඹට ඔයිල් නාන්න වෙයි).. :lol:
    ඔයිල් මාරු කරන දවසට කරල බලපං නැත්තං අපරාදෙනෙ ඔයිල් ටිකක් අඩු වෙනවනෙ.
    මේක තමයි 100% සාර්තකව බලන ක්‍රමේ.. :yes:
     
    Status
    Not open for further replies.