![]()
balahan phone eka![]()
අඩෝ සාක්කුවෙ තිබිලා කට් වෙන්න ඇති එහෙනම්.. දැන් දැක්කේ...

![]()
balahan phone eka![]()

අඩෝ සාක්කුවෙ තිබිලා කට් වෙන්න ඇති එහෙනම්.. දැන් දැක්කේ...![]()
ela ela mama call ekak dennam heta, podi deyak aha ganna gathhe

එල එල..![]()
අඩේ air cool engine එකක් overheat වෙනවද කියාලා හොයා ගන්නේ කොහොමද, බන්, මගෙන් එකේක් ඇහුවා මම දන්නෙත් නැ බන්.

අඩේ air cool engine එකක් overheat වෙනවද කියාලා හොයා ගන්නේ කොහොමද, බන්, මගෙන් එකේක් ඇහුවා මම දන්නෙත් නැ බන්.



මම දැක්ක බං එකෙක් බුකියෙ ගෲප් එකකත් ඕක ගැන අහල තියනව![]()
කොහොමද කෙල්ල
![]()
e mama name ban yaluwek. ade overheat venna puluwan hethu monavada
e mama name ban yaluwek. ade overheat venna puluwan hethu monavada
මචංල මගේ පස්සර් මෝටර්සයිකලේ එන්ජිමෙන් ටිකි ටිකි වගේ සද්දයක් එනව මේක ලෙඩක්ද? බයික් එක ගත්ත දවස්වල ඉඳන්ම තාමත් තියෙනව.

ටිකි ටිකි නම් ඉතින් ගොඩක් වෙලාවට ටැපට් සද්දෙ වෙන්න ඕනේ ගැරෙජ් එකකට ගිහින් එජස්ට් කරගන්න හරියයි..![]()
මචං ඒකට එන්ජිම ගලවන්න අවශ්‍යද?

නෑ නෑ හෙඩ් එකේ ටැපට් කවරේ ගලෝලා එජස්ට් කරන්න තියෙන්නේ.. පොඩි වැඩක්..![]()

ඔයිල් ලෙවල් එක අඩුවීම
එන්ජිමට අදාල ඔයිල් වර්ග නොදැමීම
එන්ජින් ඔයිල් Sludge වී තිබීම
එන්ජින් ඔයිල් ෆිල්ටරය අවහිරවී තිබීම
ඔයිල් Pump එකට කෙලවී තිබීම
එන්ජින් Cooling Fins වැසී යන පරිදි නොයෙකුත් ලබ්බවල් එල්ලීම
පෙට්‍රල් වලට ලෝබ වී පෙට්‍රල් අදික ලෙස වැසීම
එන්ජිම ගෙවී මදියයි සිතා එක තැන නවතාගෙන High Rpm Rev කිරීම
Tappet Adjustment නිසියාකාර නොවීම
වැරදි ගියර වල දාවනය (අඩු ගියර වල වැඩි දුරක් දාවනය)
ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්
e kella patta lassanyi ban
s3 ekak ban, song ekak balana gaman e yaka photo ekak gahala![]()





ඔයිල් Pump එක වැඩ කරනවද කියලා බලන්න කමයක් නැද්ද

ඔයිල් උඩට විදිනව නම් බඩු වැඩ.. (ටිකක් එහායින් ඉන්න කිව්වෙ නැත්තං උඹට ඔයිල් නාන්න වෙයි).. 
