මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...
මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...

නෙවර් එවර්.....අඩෝ මලයා මම නේචර් ලවර් කෙනෙක් හරිය

එහෙමද ආස....මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...

අද අනිත් පැනල් එක ගහන්න යන්නේ....ඉවරයි ඉවරයි.. මං හයි කරන හැටි කියල දුන්න විතරයි... ඊයේ හයි කරගෙන ඒක වටේ නටලා තිබ්බා....![]()

මම දැනන් හිටියේ නෑනේ ඊවයේ බ්රාන්ච් ඇඹිලිපිටියේ තියෙනවා කියල
රිදෙයි
![]()

ඊයේ කොපර්චිමිනි, චෝප්ස්ටික් එකී නොකී රෙස්ටුරන්ට් ගැන කතා කරලා සැන්විච් බොලන් කෑවේ![]()

මම කාල එන්නම් ... අලුත් මෙනු එකකින් එකක් ගෙනාවා .. මැලේ![]()

වාර විබාගේ...
පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...
මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..
උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..
ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...![]()
පාස් බොල...පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.
දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.![]()

සමසේ යනවා, ටිකක් වැඩ වැඩියි......මිණී අයියේ.. කෙසේද සැප දුක???![]()
