EK Married Club-14

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...

    ඉවරයි ඉවරයි.. මං හයි කරන හැටි කියල දුන්න විතරයි... ඊයේ හයි කරගෙන ඒක වටේ නටලා තිබ්බා....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මලයා මිනියාගේ එල් ඊ ඩිය සෙට් අප් කොරලා ඉවරද ? ඕකට ඌ දන්නේ නැති මොනවා හරි ෆීඩ් කරලා තියපන්න්කෝ ටයිමර් එකකුත් දාල ...
    එහෙමද ආස....:frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉවරයි ඉවරයි.. මං හයි කරන හැටි කියල දුන්න විතරයි... ඊයේ හයි කරගෙන ඒක වටේ නටලා තිබ්බා....:lol:
    අද අනිත් පැනල් එක ගහන්න යන්නේ....:cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P මම දැනන් හිටියේ නෑනේ ඊවයේ බ්‍රාන්ච් ඇඹිලිපිටියේ තියෙනවා කියල :rofl: රිදෙයි :lol:

    :lol:

    130905_excavated_well_collapsed_a_2.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කාල එන්නම් ... අලුත් මෙනු එකකින් එකක් ගෙනාවා .. මැලේ :P

    හිල් ස්ට්‍රීට් මැලේ රෙස්ටුරොන්ට් ද? සුපිරි ජොයින්ට් එක නේ. ගෙවන මිලට ඕනවටත් වඩා කෑම... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාර විබාගේ...:shocked::shocked::shocked:
    පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...:no::no:

    මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..

    උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..

    ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...:yes:

    8d6f8ef3b96a541f65848a89cf71ce581300ba99012b9b42c15341207b114b77.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාස් බොල...:angry: පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.:no:

    දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.:dull:

    ඔයා වගේ හැමෝම බ්‍රයිට් නෑ සහෝ... :dull:
     
    Status
    Not open for further replies.