ඒ සන්ජී අපිට පෙනෙයිද බන්

එතකොට නම් ගොඩ වගේ......ඒ සන්ජී අපිට පෙනෙයිද බන්

ඔව් මිත්රයා හුගක් උන් ටෙස්ට් ඉනිම් ප්ලේ කරනවා , ඒ ෆීල්ඩ් එකේ , බට් උන්ට බැට් කරන්න ලැබෙන්නේ නැත
මම ලිඳේ නොවේ සහෝ ...![]()
මාතියා මොක්ක්කකට හරි කුරුමානම් අල්ලනවා වගේ තමා පේනවා.......![]()
සසල හද විල් තෙර නැවැත්වීම පිළිබදව අතගා බැලිය හැකි තරමේ ශ්රාවක විරෝධතාවයකට සවන් දෙමින් සිටිමි.........
මම ඔහු හමුවේ නිරුත්ත ව සිටිමි......
තම දරුවන් සහ මේ රටේ දරුවන් වෙනුවෙන් වැඩසටහන නැවත කරන ලෙස දරුණු ඉල්ලීමක උභතෝකෝටිකයකට මුහුණ දී සිටිමි....!!!
karapan habai putho andaagena enna nam epa ... thamunge wedak karan indapan paduweපෙරී නැන්දේ මෙන්නෝ...........................![]()


මේකා බනිනවත් නෙවෙයි නේ බං......
මූ දාන්නේ පුදුම ඉල්ලීමක්.......දරුව නිදි කරන්නෙත් මගේ රෙකෝඩින්ග්ස් දාල ලු......
මම මේ තක් බීර් වෙලා ඉන්නේ....
මට මොනව කියන්න ද කියල හිතා ගන්න බෑ බං.......
අපි පිං කරල නෑ ලු උඹල ගේ ගෙදර ගාවවත් උපදින්න..
දරුව වෙනුවෙන්වත් ආයේ කරපං ලු.....
මට මේ සැමනිලා බං ඉන්නේ......
මට හිතා ගන්න බෑ මොනව කියන්න ද කියල මේ කතා කරන එකාට.........![]()

karapan habai putho andaagena enna nam epa ... thamunge wedak karan indapan paduwe

Kimbul voice ekata daruwo nidiyanawada ban ?![]()



මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?
හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.
වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.
විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.
ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.
ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්රශ්න වලින් ඔබව ඈත් කරයි.
ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.
කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.
හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.
විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.
පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.
නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.
අම්මා දෙස බලා දුවගේ රුපය මැනිය නොහැක.අම්මාට දුව ලැබෙන්නේ තාත්තව විවාහ කරගත්තාට පසු නිසාය.
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.
මේ ටික කොහොමද?


අර ත්රෙඩ් එකේනේ තිබ්බේ......... ඕක මෙතන දාන්න හදලත් එවෙලේ අර ටියුබ් ලයිට් දෙකක් මේකේ හිටිය හින්දා දැම්මේ නෑ..........![]()
