මගේ රෙප් කැපුවා නේද....එල්ලනවා රෙදි වැලක ක්ලිප් එකක් ගහලා අවුවේ මැරෙන්ට.....
![]()
අනේ මේ චාමලී ඇන්ටි රෙප් ඕනේ කිව්වනම් දෙනවනේ.

මගේ රෙප් කැපුවා නේද....එල්ලනවා රෙදි වැලක ක්ලිප් එකක් ගහලා අවුවේ මැරෙන්ට.....
![]()

හ්ම්ම් ඉන්ටර්විවු යනවා ...එන හැම එකටම ඉන්ටර්විවු යනවා....යන ඒක ෂුවර් නැහැ මේකට නම්....ඉතින් ඕකට යනවද?![]()

මගේ රෙප් කැපුවා නේද....එල්ලනවා රෙදි වැලක ක්ලිප් එකක් ගහලා අවුවේ මැරෙන්ට.....
![]()
යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..
ඔයා ගැන තමයි කිව්වේ ඇන්ටි.![]()

යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..
![]()

බඩ ගෝස්තරේට බඩේ පාර ගසන්න හදන්නේ. ඊයේ රෑ කෑවෙත් රෝස් පාන් කෑල්ලක් ප්ලේන්ටියක පොඟවගෙන. 

අනේ මේ චාමලී ඇන්ටි රෙප් ඕනේ කිව්වනම් දෙනවනේ.![]()
ආවා මෙතැන මගේ රේප් කපන්න නාකි අන්කල්
12වෙනි සැරේටත් ඕලෙවල් ලිව්වා කියලා පොඩි එකෙක් වෙන්නෑ නාකියෝ...ආවා මෙතන පොඩි කෙල්ලන්ටත් ඇන්ටි කියන්න..අනේ මේ චාමලී ඇන්ටි රෙප් ඕනේ කිව්වනම් දෙනවනේ.![]()

ඒක හොඳයි..දිගටම යන්න..දැන් බය නෑනේද?හ්ම්ම් ඉන්ටර්විවු යනවා ...එන හැම එකටම ඉන්ටර්විවු යනවා....යන ඒක ෂුවර් නැහැ මේකට නම්....![]()

යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..
![]()

යමු යමු
මන් එනවා එකෙන්ම

බඩ ගෝස්තරේට බඩේ පාර ගසන්න හදන්නේ. ඊයේ රෑ කෑවෙත් රෝස් පාන් කෑල්ලක් ප්ලේන්ටියක පොඟවගෙන.
![]()

ඒක හොඳයි..දිගටම යන්න..දැන් බය නෑනේද?![]()
හරි යයි නෙහ්බඩ ගෝස්තරේට බඩේ පාර ගසන්න හදන්නේ. ඊයේ රෑ කෑවෙත් රෝස් පාන් කෑල්ලක් ප්ලේන්ටියක පොඟවගෙන.
![]()

එච්චර පඩි අඩුයිද ඔයාට 

හ්ම්ම් ලෙඩ්ඩුන්ට වෙන්ඩ ඕන සිම් විකුනන්නේ.....යමු යමු
මන් එනවා එකෙන්ම

ලෙඩ්ඩු ටිකට පිස්සු නොහැදි බේරුනොත් ඇති මේ වගේ පිස්සොන්ගෙන් බෙහෙත් අරන්..ම්ම්ම් තාම 1 නෙහ්.....හරි යයි නෙහ්

ලෙඩ්ඩු ටිකට පිස්සු නොහැදි බේරුනොත් ඇති මේ වගේ පිස්සොන්ගෙන් බෙහෙත් අරන්..

අම්මපා...ලෙඩ්ඩුන්ට බැනලා බැනලා බුදුසරණයි කියනවා ඇති අවසානේ.....

බලමු අක්කේ....හිතෙනවා හරි යයි කියලාඔය වගේ එහෙකට ඉන්ටර්වීව් ගියා කියන්නේ ඉතින් අනිත් ඒවා සිම්පල්නේ..![]()

මට ඔයාගේ රේප් නම් එපා...තියෙන ටික කපන්නේ නැතිව ඉන්න....ආවා මෙතැන මගේ රේප් කපන්න නාකි අන්කල්
![]()

12වෙනි සැරේටත් ඕලෙවල් ලිව්වා කියලා පොඩි එකෙක් වෙන්නෑ නාකියෝ...ආවා මෙතන පොඩි කෙල්ලන්ටත් ඇන්ටි කියන්න..![]()

මානසිකව වැටුනා. 

මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

හ්ම්ම් ලෙඩ්ඩුන්ට වෙන්ඩ ඕන සිම් විකුනන්නේ.....යමු යමු
මන් එනවා එකෙන්ම

කොටුව ස්ටේශම ගාව කුඩයක් ගහන් විකුණන්නේ. හොස්පිටල් එක ඉස්සරහා නෙමෙයි බිස්නස් කරන්නේ, රේලෝඩ් දාන්නේ. 