EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මගේ රෙප් කැපුවා නේද....:angry::angry::angry: එල්ලනවා රෙදි වැලක ක්ලිප් එකක් ගහලා අවුවේ මැරෙන්ට.....:oo::oo:
:yes:යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..:frown:
ඔයා ගැන තමයි කිව්වේ ඇන්ටි. :P:P:dull::rolleyes:
:growl::growl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..:frown:

    :growl::growl:

    :(:(:( බඩ ගෝස්තරේට බඩේ පාර ගසන්න හදන්නේ. ඊයේ රෑ කෑවෙත් රෝස් පාන් කෑල්ලක් ප්ලේන්ටියක පොඟවගෙන. :(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මේ චාමලී ඇන්ටි රෙප් ඕනේ කිව්වනම් දෙනවනේ. :lol::lol::rofl::P:angry:

    මට ඔයාගේ රේප් නම් එපා...තියෙන ටික කපන්නේ නැතිව ඉන්න....:( ආවා මෙතැන මගේ රේප් කපන්න නාකි අන්කල්:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ චාමලී ඇන්ටි රෙප් ඕනේ කිව්වනම් දෙනවනේ. :lol::lol::rofl::P:angry:
    12වෙනි සැරේටත් ඕලෙවල් ලිව්වා කියලා පොඩි එකෙක් වෙන්නෑ නාකියෝ...ආවා මෙතන පොඩි කෙල්ලන්ටත් ඇන්ටි කියන්න..:frown::angry:

    හ්ම්ම් ඉන්ටර්විවු යනවා ...එන හැම එකටම ඉන්ටර්විවු යනවා....යන ඒක ෂුවර් නැහැ මේකට නම්....:dull::dull:
    ඒක හොඳයි..දිගටම යන්න..දැන් බය නෑනේද?:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:යමු චාමියෝ මේකා තැඹිලි,සිම් විකුනන තැනට...ගිහින් බෙල්ලෙන්ම අල්ලගමු..:frown:

    :growl::growl:

    හ්ම්ම් ලෙඩ්ඩුන්ට වෙන්ඩ ඕන සිම් විකුනන්නේ.....:lol::lol: යමු යමු:D:D මන් එනවා එකෙන්ම
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry::angry:
    :(:(:( බඩ ගෝස්තරේට බඩේ පාර ගසන්න හදන්නේ. ඊයේ රෑ කෑවෙත් රෝස් පාන් කෑල්ලක් ප්ලේන්ටියක පොඟවගෙන. :(:(:(

    :lol::lol:

    හිටු අපි දෙන්නා ඇවිත් කුඩේ ගලවලා අරන් ඒකෙන්ම ගහලා එලවන්න..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් ලෙඩ්ඩුන්ට වෙන්ඩ ඕන සිම් විකුනන්නේ.....:lol::lol: යමු යමු:D:D මන් එනවා එකෙන්ම

    :yes::lol::lol::lol:ලෙඩ්ඩු ටිකට පිස්සු නොහැදි බේරුනොත් ඇති මේ වගේ පිස්සොන්ගෙන් බෙහෙත් අරන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ම්ම්ම් තාම 1 නෙහ්.....:( හරි යයි නෙහ්

    ඔය වගේ එහෙකට ඉන්ටර්වීව් ගියා කියන්නේ ඉතින් අනිත් ඒවා සිම්පල්නේ..:yes::D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::lol::lol::lol:ලෙඩ්ඩු ටිකට පිස්සු නොහැදි බේරුනොත් ඇති මේ වගේ පිස්සොන්ගෙන් බෙහෙත් අරන්..

    :lol::lol::lol: අම්මපා...ලෙඩ්ඩුන්ට බැනලා බැනලා බුදුසරණයි කියනවා ඇති අවසානේ.....:lol::lol:

    ඔය වගේ එහෙකට ඉන්ටර්වීව් ගියා කියන්නේ ඉතින් අනිත් ඒවා සිම්පල්නේ..:yes::D
    බලමු අක්කේ....හිතෙනවා හරි යයි කියලා:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ඔයාගේ රේප් නම් එපා...තියෙන ටික කපන්නේ නැතිව ඉන්න....:( ආවා මෙතැන මගේ රේප් කපන්න නාකි අන්කල්:growl:

    අනේහ් මේහ් මටත් වඩා අවුරුදු 15 ක් විතර වයසයි. මට තවම 25 යි. ආව මෙතන නාකි අන්කල් ගාගෙන. ඉදියප්පෙකින් ගහන්නේ පැටලිලා මැරෙන්න. :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    12වෙනි සැරේටත් ඕලෙවල් ලිව්වා කියලා පොඩි එකෙක් වෙන්නෑ නාකියෝ...ආවා මෙතන පොඩි කෙල්ලන්ටත් ඇන්ටි කියන්න..:frown::angry:

    :(:(:( මානසිකව වැ‍ටුනා. :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම් ලෙඩ්ඩුන්ට වෙන්ඩ ඕන සිම් විකුනන්නේ.....:lol::lol: යමු යමු:D:D මන් එනවා එකෙන්ම

    :angry::angry::angry::angry: කො‍ටුව ස්ටේශම ගාව කුඩයක් ගහන් විකුණන්නේ. හොස්පිටල් එක ඉස්සරහා නෙමෙයි බිස්නස් කරන්නේ, රේලෝඩ් දාන්නේ. :(:(
     
    Status
    Not open for further replies.