puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....
![]()


puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....
![]()


අඩෝ එද්දී මොනවා හරි කන්න අරන් වරෙන්![]()

කොමද අද ගෙදරද උබට කෝල් එකක් ගන්න ඕනි දැන් උබ කොයි පළාතේද ඉන්නේ. මම ඒ ලගට අපු වෙලවක කෝල් කරන්නත් හදල උබ වැඩ ඇති කියල කෝල් කලේ නැහැ.


ඇත්තටම නංගි ඔයා ඕක කැමැත්තෙන්ද කරන්න යන්නේ....?

ඕවට වැඩක් ඇති මනුස්සයෙක්ට ගිහින් වැඩක් නෑ........එක තැන වේලෙන්න කැමති අපතයොන්ට නම් අවුලක් නෑ වනු ගගා ඉඳල පෙන්ෂන් එකක් අරන් ගෙදර යන්න පුළුවන්
puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....
![]()



සඳුදට යුරාජ් අන්කල් අතේ පොඩි බඩ්ඩක් එවන්නන් හොඳේ..![]()




සඳුදට......? බඩා මාමි අතේ......? පොඩි බඩ්ඩක්.......? 




නෙද්දකින් ඉඳලා ඉඳලා අහපු එක.......![]()

සඳුදට යුරාජ් අන්කල් අතේ පොඩි බඩ්ඩක් එවන්නන් හොඳේ..![]()
බොහෝම ස්තූතියි අයියෙ
යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනි
ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි
- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට
එල එල පුලුවන් වෙලාවක මේකට ඔලුව දාලා යන්න වරෝ..... 
ඔයා සාක්කි. මොකෝ යකෝ කෝල් කරලා ඉවර වෙලා පාර්ට් දාන්නේ. කොමර්ශල් බැංකුවෙද වැඩ ඇහුවම මාව හොල්මන් උනා කුමන හුයන්නක්ද මේ කියලා. 

මට ඕන උනේ ඉන්ටර්විවු ෆේස් කරන්න.....යන ඒක නම් කියන්න බැහැ අයියේ![]()
මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි බොල. ඊයේ කෝල් කලාම කිව්වේ.![]()
හරි හරි දැන් ස්ටුඩන්ට් නෙවේ තමා...... 
මම එන්ජින් ඩිපාට්මන්ට් එකේ ඩෙක් එකේ තම්යි බෝසන්එල එල කිබුල eye කිඌවෙ උබ ගියා කියල . උබ දැන් බෝසන් නේද ??
ජයවේවා සහෝ....... පරිස්සමින් ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න ලැබේවා....... spanish girls එහෙම ඇති නෙහ්හ්.....ලා සිංඤෝරේ....
![]()


බුදු සරණයි මල්ලියා..පරිස්සමින් ඉන්න..![]()


සීතල විතරයි වහින් නැහැ මචන් සමර් එක පටන් අරන්අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා....![]()
එල එල සුභ පැතුම්.![]()

අඩෝ එද්දී මොනවා හරි කන්න අරන් වරෙන්![]()

අසා පරිස්සමින් ගිහින් එන්න......බුදුසරණයි.....![]()

මම යනවා කට්ටිය...ෂොපින් පාරක් දාලා එන්නන්..![]()


මට ඕන උනේ ඉන්ටර්විවු ෆේස් කරන්න.....යන ඒක නම් කියන්න බැහැ අයියේ![]()


හරි හරි දැන් ස්ටුඩන්ට් නෙවේ තමා......
![]()


කාපිය මාව අමුවෙන් තව රෙදි ගලවන්නේ නැතිව. හොඳ වෙලාවට මෙව්වා මැද පිටු ගණන් හැම එකාම කියවන්නේ නැත්තේ. නැත්නම් මගේ සිම් විකුණන රස්සාව කපෝති වෙනවා. 
