EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අඩෝ එද්දී මොනවා හරි කන්න අරන් වරෙන් :P

ඔව් ඔව්..මටත් ඕනේ..අනිත් අයටනන් නැතත් කමක් නෑ..:D
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොමද අද ගෙදරද උබට කෝල් එකක් ගන්න ඕනි දැන් උබ කොයි පළාතේද ඉන්නේ. මම ඒ ලගට අපු වෙලවක කෝල් කරන්නත් හදල උබ වැඩ ඇති කියල කෝල් කලේ නැහැ.

    අද ගෙදර බන් ඉන්නේ. ෆෝන් එක කොහෙද මන්දා කොහෙ හරි විසික් කරලා ඇත්තේ. අවුලක් නෑ ඕනේ වෙලේක කෝල් එකක් දෙන්න අයියේ. බිසී වෙන්නේ ඔක්තෝම්බර් වලින් පස්සේ තමා. :dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕවට වැඩක් ඇති මනුස්සයෙක්ට ගිහින් වැඩක් නෑ........එක තැන වේලෙන්න කැමති අපතයොන්ට නම් අවුලක් නෑ වනු ගගා ඉඳල පෙන්ෂන් එකක් අරන් ගෙදර යන්න පුළුවන්

    වැඩක් නෑ කියලා..... හවස තුනේ ඉඳන් මුන්ට වැඩක් කරන්න සිහියක් නෑ ගෙදර දුවන්න හැඩ වෙනවා..... අනික මට මල පනින්නෙම මුන් ඔක්කොගෙම හෙන ඔලුව...... රාජ්‍ය සේවයේ උන තදටම ඔලුවට ගහගෙන ඉන්නේ වැඩක් කරගන්න ගියාම......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....:lol::lol:

    මම කැමතියි ඔයත් කැමතිනම් මගුලක් කියවන්න. හැබැයි මගේ ගෑණු ළමයගෙනුත් අහලා බලන්න වේවි ඇන්ටි පව්නේ එයා අවුරුදු 3 ක් තිස්සේ බලන් ඉන්නේ දැන්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා කට්ටිය...ෂොපින් පාරක් දාලා එන්නන්..:D:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින් ඉඳලා ඉඳලා අහපු එක....... :oo:

    හරි කියපං එහෙනම්.... වෙන මොකද්ද අහන්න හොඳ? පොල් කොහොමද කියලා අහන්නද? කුඹුරු වපුරලද කියලා අහන්නද? එහේ කොහෙද පොල්.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොහෝම ස්තූතියි අයියෙ :love::love::love:

    යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනි :love:

    :love::love:ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි


    :rolleyes::dull::baffled::D:D:love:

    :(:rofl:



    • හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:




    :cool: එල එල පුලුවන් වෙලාවක මේකට ඔලුව දාලා යන්න වරෝ..... :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හරි මම බොරුද කිව්වේ කියහන්.? :rofl: ඔයා සාක්කි. මොකෝ යකෝ කෝල් කරලා ඉවර වෙලා පාර්ට් දාන්නේ. කොමර්ශල් බැංකුවෙද වැඩ ඇහුවම මාව හොල්මන් උනා කුමන හුයන්නක්ද මේ කියලා. :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඕන උනේ ඉන්ටර්විවු ෆේස් කරන්න.....යන ඒක නම් කියන්න බැහැ අයියේ:dull:

    නංගි..... කසාදයක් එහෙම කරගන්න ගිහින් කොල්ලා හරි කොල්ලගේ දෙමව්පියෝ හරි අහද්දී ඔය රස්සාව ගැන කියන්න පුලුවන්ද.....? ඔෆිස් ජොබ් එකක් හරි කරන්න ට්‍රයි කරන්නකෝ......

    ඇයි අර ටොප්ජෝබ්ස් එකේ බලන්නේ නැත්තේ......?

    එහෙම නැතිනම් ඔයාගේ cv එකක් ජොබ් ඒජන්සියකට දෙන්න....... එයාලා හොයලා දේවි......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල කිබුල eye කිඌවෙ උබ ගියා කියල . උබ දැන් බෝසන් නේද ??
    මම එන්ජින් ඩිපාට්මන්ට් එකේ ඩෙක් එකේ තම්යි බෝසන්

    ජයවේවා සහෝ....... පරිස්සමින් ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න ලැබේවා....... spanish girls එහෙම ඇති නෙහ්හ්..... :rolleyes::love: ලා සිංඤෝරේ.... :lol:
    :love:
    ඉන්නව ඉන්නව චීස් බෝල් :lol:
    බුදු සරණයි මල්ලියා..පරිස්සමින් ඉන්න..:D:D:D
    :love::love:
    අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා.... :rolleyes:
    සීතල විතරයි වහින් නැහැ මචන් සමර් එක පටන් අරන්

    එල එල සුභ පැතුම්. :D:D
    :love:
    අඩෝ එද්දී මොනවා හරි කන්න අරන් වරෙන් :P
    11.gif

    :D
    අසා පරිස්සමින් ගිහින් එන්න......බුදුසරණයි.....:D:D:love::love:
    :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: හරි හරි දැන් ස්ටුඩන්ට් නෙවේ තමා...... :P

    :angry::angry: :growl::growl: කාපිය මාව අමුවෙන් තව රෙදි ගලවන්නේ නැතිව. හොඳ වෙලාවට මෙව්වා මැද පි‍ටු ගණන් හැම එකාම කියවන්නේ නැත්තේ. නැත්නම් මගේ සිම් විකුණන රස්සාව කපෝති වෙනවා. :angry::angry:
     
    Status
    Not open for further replies.