ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලණි..

    සෙන්සර් කාබ් යනු..
    කිනම් ප යන්නක්ද .. ? 

    eNj7XYv.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සිංගර් එකේ තියෙනවා. තව අබාන්ස් එකෙත් තියෙනවා...
    රුපියල් 15000 සිට ඉහලට..
    මං ගනං සේරම බලලා තියෙන්නේ. කොහොමත් ලෙසටම කරනවා නං 40ක් වත් යයි :sorry:

    :rolleyes: 20" LED Monitor වගයක් ගෙනාවා මම ..... කඩලා බැලුවේ නෑ.... 13500/= ..... AV In එක තියේ නම් ඒවායින් දෙකක් දානවා..... 20" නේ..... :D

    අම්මා ගේම ඉල්ලනවා බුද්ධ රූප ඉස්සරහින් TV එල්ලන්න එපා කියලා...... ඩ්‍රයිවින් සීට් එකට පස්සෙන් වගේ තමා හැඩේට එල්ලන්න වෙන්නේ ...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩේ එහෙනං නියමයි නේ. ඕං මමත් එකක් ඕඩර් කලා ඈ :yes::cool:

    කොහොමත් ඩ්‍රයිවිං සීට් එකට පස්සේ තියෙන කොටු කෑල්ලේ තමා බං ඕක හයි කරන්නේ.. ලේලන්ඩ් වල ඉස්සරහිං TV දාන්න තහනං කථාවක් තියෙනවා.. ඩ්‍රයිවර්ගේ අවධානය එහෙට යන නිසා..
    අළුත් ජපං බස් වල එන්නෙත් බදේ දොර ලග උඩට :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියාපිය කෝ..
    :angry::angry::angry:

    alut vahana wala nam oya kriyavaliyat ekka TPS (throttle position sensor) ekakut tiyanava.. eken wenne throtlle eka karakavena widiya anuwa ignition timing standerd value ekakata advance wenava. (normal wenavata wada ikmanata ikmanata sparks denava)

    oya Hornet 250 eka modal ekakavat me system eka (TPS) naha. evaye exhaust smoke eka anuwa petrol mixture eka sensor ekakin carb eke wenas karala engimeta denava.

    Habai dan ena 2006 passe bikes wala (600cc,1000cc) oya hama system ekakma tiyanava. oita wada dewalut tiyanava..:yes::yes:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් එක EFI නේ බං..
    සෙන්සර් කාබ් පෑදිලි කරහන්.. :baffled:

    alut vahana wala nam oya kriyavaliyat ekka TPS (throttle position sensor) ekakut tiyanava.. eken wenne throtlle eka karakavena widiya anuwa ignition timing standerd value ekakata advance wenava. (normal wenavata wada ikmanata ikmanata sparks denava)

    oya Hornet 250 eka modal ekakavat me system eka (TPS) naha. evaye exhaust smoke eka anuwa petrol mixture eka sensor ekakin carb eke wenas karala engimeta denava.

    Habai dan ena 2006 passe bikes wala (600cc,1000cc) oya hama system ekakma tiyanava. oita wada dewalut tiyanava..:yes::yes:

    උපුටා ගැනීම TDI මහතා
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    alut vahana wala nam oya kriyavaliyat ekka TPS (throttle position sensor) ekakut tiyanava.. eken wenne throtlle eka karakavena widiya anuwa ignition timing standerd value ekakata advance wenava. (normal wenavata wada ikmanata ikmanata sparks denava)

    oya Hornet 250 eka modal ekakavat me system eka (TPS) naha. evaye exhaust smoke eka anuwa petrol mixture eka sensor ekakin carb eke wenas karala engimeta denava.

    Habai dan ena 2006 passe bikes wala (600cc,1000cc) oya hama system ekakma tiyanava. oita wada dewalut tiyanava..:yes::yes:

    උපුටා ගැනීම TDI මහතා

    ඔයා නම් මාරයි මෙයා..
    ටැන්කූ ඈ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අඩේ එහෙනං නියමයි නේ. ඕං මමත් එකක් ඕඩර් කලා ඈ :yes::cool:

    කොහොමත් ඩ්‍රයිවිං සීට් එකට පස්සේ තියෙන කොටු කෑල්ලේ තමා බං ඕක හයි කරන්නේ.. ලේලන්ඩ් වල ඉස්සරහිං TV දාන්න තහනං කථාවක් තියෙනවා.. ඩ්‍රයිවර්ගේ අවධානය එහෙට යන නිසා..
    අළුත් ජපං බස් වල එන්නෙත් බදේ දොර ලග උඩට :yes:

    :shocked: හේයර් එකේ නම් තියෙනවා LED TV ..... ඒක නම් ගහන්න පුලුවන් VGA In එකත්...... ඒකද ඕනා.....?? හිටු මම සදුදට බලලා කියන්නම්...... 32" එක නම් 36900/= ට විකුණන්නේ අපි.... :P බොට අඩුවට දෙන්නම්..... :D

    ඔව් කොහොමත් ඉස්සරහා දැන් කැසට් එකවත් හයි කරන්න තහනම්..... මල් මිටක් වත් ගහන්න බෑ..... පොලිස් කේස්...... කොටු කෑල්ලේ හයි කරහම...... පොඩ්ඩක් දෙපැත්තේ අයට නොපෙනෙන සීන් එකක් එන්න පුලුවන් හැබැයි.... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ලොකු දෙයක්......බස් වල ඉස්සරහ තියන තම මල් මල්වත්තේවත් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ලොකු දෙයක්......බස් වල ඉස්සරහ තියන තම මල් මල්වත්තේවත් නෑ

    :rofl: වැඩ කරන උන් තමා බං ඔය දකින දකින මල් අරවා මේවා අටවා ගන්නේ..... උන්ගේ සල්ලි වලින් නෙවේ අපේ සල්ලි වලින්ම තමා...... :angry: එක දවසක් අපේ උන් රු.1000ක මල් අරන් තිබ්බා..... අම්මා ඈමතුවා උන්ට මල පහ වෙන්න...... :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: වැඩ කරන උන් තමා බං ඔය දකින දකින මල් අරවා මේවා අටවා ගන්නේ..... උන්ගේ සල්ලි වලින් නෙවේ අපේ සල්ලි වලින්ම තමා...... :angry: එක දවසක් අපේ උන් රු.1000ක මල් අරන් තිබ්බා..... අම්මා ඈමතුවා උන්ට මල පහ වෙන්න...... :lol:

    මෙහෙ එක බස් එකක් තියනවා ඒකෙ වහලේ කුෂන් වගේ රෙද්දක් අලවලා ලයිට් වටේ ටසල්ස් අල්ලලා තියෙන්නේ :rofl: ඉස්සරහ මල් ගොන්න අස්සෙන් ඩ්‍රයිවර් එබිලා ලාවට පාර බලාගෙන යනවා :rofl:

    ලඟදි පොලිසියෙන් නවත්තලා කොනක ඉඳන් සුද්දකරවලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි...... විරෝධතාවට යන පුතාලා යන ගමන්ද.....?? :D

    යයි යයි.. මට යන්න පුලුවන්කමක් තිබ්බනම් අනීවා යනවා...:sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ හයි ප්‍රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ හයි ප්‍රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න

    අපේ තාත්තා ලඟදි බලලා තිබ්බ 15කට විතර එකක්.. කාචර් ඒව නම් ඊට වඩා ගනන්..:yes:
     
    Status
    Not open for further replies.