Wahabeela ginithiya gannepa..ube penahalu deka, akmaawa ehema kohomada?
usable thatwaye thiyenawa nam ewa wikunapan..nikan marenna epa
Math fail banWaha bothalayak ganna hoda brand ekak kiyapanko?
ginithiya ganna eka hariyanne na ban..mata petrol dakkama awul...gaanath adu karane..yahapalane mathak wenawa
![]()
mathsඕලෙවල් ලකුණු ආවා සිඞ්හලු
මම පාස්
ඉන්ග්‍රීසියි ගණනුයි විතරක් පේල්
අනික්වට එන්න ඕනෙ අකුරු ඔක්කොම බෙදිල ගිහිං තියෙනව
එලකිරියෙත් ඕලෙවල් ලියපු අයියල අක්කල ඉන්නවනං දාන්න බලන්න ලකුණු![]()
ape akka 3n paarak fail ooimaths
w-3 s-3 c3

Akkawa mata bandala diyanko![]()
![]()

උඹ ඇත්තටමද මේක කියන්නෙ?
උඹේ පොස්ට්වලින් මම හිතුවේ A/L කරපු එකෙක් කියලා. උඹ කලින් ඉන්ග්ලිශ් ඊබුක්ස් ගැන එහෙම ත්‍රේඩ් දාලා තිබ්බා නෙද?ඉතින් උඹ කොහොමද ඉන්ග්ලිශ් ෆේල් වෙන්නේ? අනික බයො ප්‍රශ්නවලටත් උඹ හොදට උත්තර දානවා මන් දැකලා තියෙනවා.
මොනවාවුනත් දැන් රිකරෙක්ශන් දාන්න මචන්.ගනන් ෆේල් නම් උසස් පෙල ගනන් කරන්න දෙන්නේ නැති එක කලින් වෙනස් කලද කොහෙද ඒක චුට්ටක් හොයලා බලන්න.එත් හැබැයි සා/පේ ගනන් ෆේල් නම් උ/පේ ගනන් කරන එක හොද අදහසක් නෙවෙයි. ආර්ට්වලින් කරනවා නම් මචන් හොද විෂයන් ටිකක් තොරගන්න. ටිකක් අමාරුවුනත් වැඩක් ඇති විෂයක් කරන්න. ආර්ට්වලින් කැම්පස්වල තියෙන කෝසස් ගැන ටිකක් හොයලා හොද කොසස් ටිකක් තොරගෙන ඒවාට හරියන විෂයන් ටිකක් තොරගන්න.
එක විභාගයක් ටිකක් ඇනගත්තා කියන එක අවසානය නෙවෙයි. ඉස්සරහට කරන ඒවා ප්ලැන් කරලා අධිෂ්ඨානයෙන් කරන්න.ජයවේවා.
![]()
![]()
Uba danna hoda lindak nadda?
![]()

Podi Silva - පොඩි සිල්වා;18116724 said:අනේ යකෝ තෝ වගේ මෝඩ #%$%*&
මූ හැට පැනපු නාකි ජොකියෙක්
මූට පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා



මොකක්ද සිඞ්හලු සිටි එඩියු ඇන් ගවර්නන්ස් කියන්නෙ![]()
![]()


Penne nadda fail wela thiynawa? dannawanam fail wenawada jokiyo?![]()
