ඔන්න පුටේ කුතුහලේ ඇවිස්සුනා.......
කුතුහලේ අංක 01- වැඩක් තිබුණ නිසා ආපහු ආවා නම් 9-12 විතර වෙනකන් හිටියා කිව්වේ.....?![]()

වැඩක් කිව්වේ ගෙදර වැඩ වගයකුයි වයිපරේගේ කකුලට බෙහෙත් දාන්න යන්නයි.
9-12 කිව්වේ,
උදේ 9 ටනේ පටන් ගත්තේ.ඉතින් උදේ 9 ඉඳන් 12 වෙනකන් උද්ගෝෂණය කළා පාරවල් වල රැලි ගියා කට්ටියත් එක්කම.අගමැති කාර්යාලය ගාවින් කට්ටිය යන්න පිටත් උනා වත්තල පැත්තට.එහෙ ගියොත් වෙලාව මදි වෙන නිසා මම ඉඟුරුකඩේ හන්දිය ගාවට වෙනකන් ගිහින් 12ට විතර කස්ටියගෙන් වෙන් වෙලා ගෙදර එන්න ආවා








