EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔන්න පුටේ කුතුහලේ ඇවිස්සුනා.......

කුතුහලේ අංක 01- වැඩක් තිබුණ නිසා ආපහු ආවා නම් 9-12 විතර වෙනකන් හිටියා කිව්වේ.....? :rolleyes::rolleyes::rolleyes::rofl:

:lol:
වැඩක් කිව්වේ ගෙදර වැඩ වගයකුයි වයිපරේගේ කකුලට බෙහෙත් දාන්න යන්නයි.

9-12 කිව්වේ,
උදේ 9 ටනේ පටන් ගත්තේ.ඉතින් උදේ 9 ඉඳන් 12 වෙනකන් උද්ගෝෂණය කළා පාරවල් වල රැලි ගියා කට්ටියත් එක්කම.අගමැති කාර්යාලය ගාවින් කට්ටිය යන්න පිටත් උනා වත්තල පැත්තට.එහෙ ගියොත් වෙලාව මදි වෙන නිසා මම ඉඟුරුකඩේ හන්දිය ගාවට වෙනකන් ගිහින් 12ට විතර කස්ටියගෙන් වෙන් වෙලා ගෙදර එන්න ආවා
 
logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    esp_2025.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    වැඩක් කිව්වේ ගෙදර වැඩ වගයකුයි වයිපරේගේ කකුලට බෙහෙත් දාන්න යන්නයි.

    9-12 කිව්වේ,
    උදේ 9 ටනේ පටන් ගත්තේ.ඉතින් උදේ 9 ඉඳන් 12 වෙනකන් උද්ගෝෂණය කළා පාරවල් වල රැලි ගියා කට්ටියත් එක්කම.අගමැති කාර්යාලය ගාවින් කට්ටිය යන්න පිටත් උනා වත්තල පැත්තට.එහෙ ගියොත් වෙලාව මදි වෙන නිසා මම ඉඟුරුකඩේ හන්දිය ගාවට වෙනකන් ගිහින් 12ට විතර කස්ටියගෙන් වෙන් වෙලා ගෙදර එන්න ආවා

    Satana paawadeema :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    වැඩක් කිව්වේ ගෙදර වැඩ වගයකුයි වයිපරේගේ කකුලට බෙහෙත් දාන්න යන්නයි.

    9-12 කිව්වේ,
    උදේ 9 ටනේ පටන් ගත්තේ.ඉතින් උදේ 9 ඉඳන් 12 වෙනකන් උද්ගෝෂණය කළා පාරවල් වල රැලි ගියා කට්ටියත් එක්කම.අගමැති කාර්යාලය ගාවින් කට්ටිය යන්න පිටත් උනා වත්තල පැත්තට.එහෙ ගියොත් වෙලාව මදි වෙන නිසා මම ඉඟුරුකඩේ හන්දිය ගාවට වෙනකන් ගිහින් 12ට විතර කස්ටියගෙන් වෙන් වෙලා ගෙදර එන්න ආවා

    :lol::lol::lol:;):cool::cool::cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩි ය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්‍රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<} #~<>#{##*^%#%##^*€€%%^#%%*+*:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩි ය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්‍රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<} #~<>#{##*^%#%##^*€€%%^#%%*+*:angry::angry::angry:
    අසෝ කොහෙද ඉන්නේ? ඔහෙට වහිනවද බං? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩි ය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්‍රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<} #~<>#{##*^%#%##^*€€%%^#%%*+*:angry::angry::angry:

    උඹෙත් අර තඩි නැන්දගෙ ජාතියෙ කී බෝඩ් එකක්ද තියෙන්නේ...:confused:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසෝ කොහෙද ඉන්නේ? ඔහෙට වහිනවද බං? :nerd:
    තාම spain පෝට් එකේ මචන් එලියට ගියෙ නැහැ කම්මැලියි.. හෙට විතර මෙහෙම තව පෝට් එක්කට departure වෙයි ..වහින්නෙ නැහැ මචන් සමර් එක පටන් ගත්තා ඊයෙ පැයක් ඇඩ්වාන්ස් වුනා
    දැන් කීයද බලපන්...:cool:
    :cool:තෑන්කූ
    9.gif

    උඹෙත් අර තඩි නැන්දගෙ ජාතියෙ කී බෝඩ් එකක්ද තියෙන්නේ...:confused:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.