මේ අර කොල්ලව අමතක වෙන ලෙඩක් තියෙනහ් ෆිල්ම් එක නේදහ් ? මෙකත් පට්ටහ්![]()

මේකද උඹේ ෆේවරිට්....??
මම හිතුවේ 34-26-36 කියලා.......
අඩේ අරහෙම වුනාම බැරල් නේහ්!!

අනේ අම්මෙහ් නෑ.ඔය සයිස් උනොත් බැරල් එකක් වගේනේ.
නැන්දාව අවුස්සන්න ඔහොම දැම්මේ.උදේ ඉඳන් මල පැනලානේ බඩා එක්ක
34 26 36 හොයාගන්න ඉන්නවද අෆ්ෆා.නිකන් අවුල් වගේ 28 වගේ නම් ok

sorry to hear man!Hi. I'm married too.. my wife moved to the states for a jobI'm so lonely
![]()

අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි![]()

Ridila™ඇයි යකෝ මට බඩ පල කියන්නේ
![]()

චොක්කා දුන්නනම් කාපිය සද්ද නැතිව. ඔච්චර ස්තූතිය ඕනෙනම් PM එකක් ගහපිය. අපිට කියලා අපේ කට අවුස්සලා තනියම කාපුවට බඩම පල.![]()