EK Married Club-14

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol:
    :yes::yes:
    ම්ම්ම් දැන් ද කියන්නේ..මගේ 15 gb apaarde:sorry:
    11.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකද උඹේ ෆේවරිට්....??
    මම හිතුවේ 34-26-36 කියලා.......
    අඩේ අරහෙම වුනාම බැරල් නේහ්!!

    අනේ අම්මෙහ් නෑ.ඔය සයිස් උනොත් බැරල් එකක් වගේනේ.
    නැන්දාව අවුස්සන්න ඔහොම දැම්මේ.උදේ ඉඳන් මල පැනලානේ බඩා එක්ක :lol::lol:
    34 26 36 හොයාගන්න ඉන්නවද අෆ්ෆා.නිකන් අවුල් වගේ 28 වගේ නම් ok
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අම්මෙහ් නෑ.ඔය සයිස් උනොත් බැරල් එකක් වගේනේ.
    නැන්දාව අවුස්සන්න ඔහොම දැම්මේ.උදේ ඉඳන් මල පැනලානේ බඩා එක්ක :lol::lol:
    34 26 36 හොයාගන්න ඉන්නවද අෆ්ෆා.නිකන් අවුල් වගේ 28 වගේ නම් ok

    කුප්ප සීපී... :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹලට චොක්කත් දුන්නද. අපිට නෑ. :(:(:( :(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි :D

    අපිට කෝ....:growl::growl::growl::growl::growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™ :sorry: ඇයි යකෝ මට බඩ පල කියන්නේ :growl:

    චොක්කා දුන්නනම් කාපිය සද්ද නැතිව. ඔච්චර ස්තූතිය ඕනෙනම් PM එකක් ගහපිය. අපිට කියලා අපේ කට අවුස්සලා තනියම කාපුවට බඩම පල. :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චොක්කා දුන්නනම් කාපිය සද්ද නැතිව. ඔච්චර ස්තූතිය ඕනෙනම් PM එකක් ගහපිය. අපිට කියලා අපේ කට අවුස්සලා තනියම කාපුවට බඩම පල. :growl::growl:

    pm පාවිච්චියක් නෑ සහෝ එළකිරි එකේ :no:
     
    Status
    Not open for further replies.