රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.
ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......![]()

අනේ මස්සිනේ අපි ගැන හිතල කීයකට හරි කමක් නෑ මේක ගනින්.View attachment 58653
View attachment 58654
View attachment 58655
කියමු බලන්න ගානක්
110 , RPM,SE
ටුවරිසම් කලේ , යාලුවෙක් ගාව තියෙන්නේ


රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.
ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......![]()

hmm අශ්මි අක්කා ආවේ නැහැ නෙහ්....මටත් නිකන් අවුල් වගේ

අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි![]()

කෝ හොට්ටෝ අපිට....අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි![]()

කෝ හොට්ටෝ අපිට....![]()



බඩා නැන්දත් හම්බවුනාද?![]()


