දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
[/COLOR]ඉමං චොක්කංසාදු!! සාදු!!!!
අස්මි නැන්දං එව්වංච
බඩා මාමං බෙදුවංච
තඩි බඩංච අහේතුනං.......




දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
[/COLOR]ඉමං චොක්කංසාදු!! සාදු!!!!
අස්මි නැන්දං එව්වංච
බඩා මාමං බෙදුවංච
තඩි බඩංච අහේතුනං.......




The Shawshank Redemption මේක හොදද? 9.3 IMDB![]()
if you wanna see tim robbins getting ass-raped in prison. it's not animation, it's a good film.if you wanna see tim robbins getting ass-raped in prison.
Good film nevertheless.


Watch mary and max...it's pretty good..almost made me cry![]()

i will.....thanx
බඩ තඩි kiyapu gaman mathak wenne ashmi nandawa![]()
ආස්මි නැන්දට මුකුත් කිව්වොත් බාවනවා...... 
චොකලට් ඉනාව වැඩ කරල වගේ.....ආස්මි නැන්දට මුකුත් කිව්වොත් බාවනවා......
![]()

චා-මලී....
)ආස්මි නැන්දට මුකුත් කිව්වොත් බාවනවා......
![]()

මම කිව්වා දන්න වැඩක් කරගෙන පාඩුවේ හිටහන් කියල...කෝ අහන්නේ නෑනේ
...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ
උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !!
අමතන්න ටෙක් ස්මාට් ලංකා මංගල සේවය
අපේ මලයටත් කටයුත්තක් බලන්න කියන්න ඕන
![]()

අඩෝ තොපි තනියම කාලා සටනත් පාවාදීලා එනව මෙතන.මඩු වලිගෙන් තලන්න ඕනෙ බොට.
![]()
මම ඩිස්ට්‍රිබියුෂන් කරා විතරයි......

චොකලට් ඉනාව වැඩ කරල වගේ.....
ෆ්‍රිජ් නැන්දේ මාම ව ගෙට ගනියෝ!!!!!![]()
ඉනාව.....?? ඒ මොකක්ද.....?? 
Thopi kuppa katha kiyanna epa yakune...muu mawa kai![]()
මේවා කියලා වගක් දන්නවා නම් මම ඊයේ ඩිස්ට්‍රිබියුෂන් කරන්නෙත් නෑ......

චා-මලී....
රස්සා හොය වැඩේ මොකෝ දැන්?
අයිටී පැත්ත බලන්න ද? (ගිය සැරේ ඇහුවාම නම් දැන් මතක නෑ කියල උඩ පැන්නා තෝ ගෙම්බි!!)