EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල


දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
[/COLOR]
ඉමං චොක්කං
අස්මි නැන්දං එව්වංච
බඩා මාමං බෙදුවංච
තඩි බඩංච අහේතුනං.......

සාදු!! සාදු!!!!

:lol::lol::lol::lol:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ආස්මි නැන්දට මුකුත් කිව්වොත් බාවනවා...... :growl:

    ඔහේලා වගේ එවුන් තමා හැමදාම සේරම විනාස කලේ.. පවාදෙන එවුන්.:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මම කිව්වා දන්න වැඩක් කරගෙන පාඩුවේ හිටහන් කියල...කෝ අහන්නේ නෑනේ :shocked: ...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ :rofl: උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !! :lol: අමතන්න ටෙක් ස්මාට් ලංකා මංගල සේවය :rofl: අපේ මලයටත් කටයුත්තක් බලන්න කියන්න ඕන :P

    :frown: :frown: :growl: :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චා-මලී....
    රස්සා හොය වැඩේ මොකෝ දැන්?
    අයිටී පැත්ත බලන්න ද? (ගිය සැරේ ඇහුවාම නම් දැන් මතක නෑ කියල උඩ පැන්නා තෝ ගෙම්බි!!:growl:)

    මගේ නම උස්සලා...
     
    Status
    Not open for further replies.