EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව කිව්වා එක්කො චොකෝ ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්නවාකෝ ඔහොම්මම කියලාත්
    තව කිව්වා ආස්මි අක්කා නිකන් පොල් කොටයක් වගේ කියලාත්:rolleyes:

    :D

    akka kiala kiapu nisa samawa dei. bahutharaya kianne thadi nanda kiala.

    umbala hamotama ice cream, chocolate walin piri sugar bara dawasak wewa. mama dismiss.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..:)
    ඕයි!!:angry::angry:
    මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!:angry::angry:
    අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
    ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
    ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
    තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....:angry::angry::angry::angry:
    SMS ekak danna eeta kalin...:yes::yes:
    හා..
    එහෙම ද ආස???:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහ්... මේ B දෙකකටද මැරෙන්නේ..
    අක්කේ O/L මට 7As 1C. A/L යාන්තම් 1C, 2S මැත්ස් කොරලා..
    O/L 3A, 4B, 1C ගත්ත මාත් එක්ක හිටිය අනිත් එකා මැත කරලා 3As... :dull: උගේ එහා පැත්තේ හිටං MCQ ටික විතරක් කොපිය ගහපු මෙලෝම මගුලක් නොදන්න එකෙක්ට 3Cs.
    මම උගේ එහා පැත්තේ හිටියා නම් මාත් ඉංජිනේරුවෙක්... :dull:
    OL වලින් ළමයෙකුගේ බුද්ධි මට්ටම මර්නිය නොහැක...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා ගේ සහ පෙරා ගේ බිරින්දන් ගේ ගරු වෛද්‍යතුමන් තව මොහොතකින් දෝණිය ද කැටුව මෙහි පැමිණෙන බව දන්වන ලදී.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙත් බඩු මග...:rofl:
    මායියාගේ මලයා එනවා මේ ඉරිදා රෝමයේ සිට...
    චොකලට්, නුටෙල්ලා, ඔලිව් ඔයිල් සමඟ පාර්මසෝන් චීස් මගේ කොටහා හම්බවෙනවා..
    Food Photography tutorial බලලා හතර අතේ පොටෝ අරං මේකේ දානවා.. :yes: :yes:

    බයිද වේ.. මම ලඟමනේ ඉන්නේ. හවස් අතේ එන්නද ඔෆිස් එක පැත්තේ... :rolleyes:
    හම්බවෙන දෙයක් කාලා යන්න බැරියෑ මටත්... :rolleyes:

    GEdarata ne hamba wenne..:sorry: Ice cream kamu...:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11080410_10153782616872814_770198578658637192_o.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරා ගේ සහ පෙරා ගේ බිරින්දන් ගේ ගරු වෛද්‍යතුමන් තව මොහොතකින් දෝණිය ද කැටුව මෙහි පැමිණෙන බව දන්වන ලදී.....

    :D
    ලබන සතියේ ඒ පැත්තේ යන්ට ඕනෑ.... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වතුර, කඳුලු ගෑස්, රබර් බුලට් කන්න වෙන්නේ... :dull:

    මෙතනත් පාර වහල බන්

    මොකද බන් ඔය හරියේ තත්වේ දැන්.මට 5.45 ට විතර ඔය පැත්තට එන්න පුළුවන් කමක් තියෙයිද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕයි!!:angry::angry:
    මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!:angry::angry:
    අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
    ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
    ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
    තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....:angry::angry::angry::angry:

    හා..
    එහෙම ද ආස???:dull::dull:

    මොකක්...:shocked:

    අනේ අම්මපා ගොන් නැන්දේ... මේ ලඟපාතක හිටියනම් අමතනවා කන් අඩි පැලෙන්න...:growl::growl:

    ඕලෙවල් වලින් වැඩක් නෑ වැඩක් නෑම තමා.. නිකම් පිස්සු කෙලින්න එපා. ඒ ලෙවල් විතරයි වැදගත් වෙන්නේ. යකෝ මේක මටනම් කෙලින්ම විකාරයක්... ඕලෙවල් ගනන් ගන්නේ නෑ. වැඩක් වෙන්නෙත් නෑ. එතනින් ඔලුව හදාගත්තනම් ඇති. රිසල්ට් වලින් වැඩක් නෑ. නෑම තමා.:no:

    ඒ ලෙවල් පස්සෙන් ඉඳන් උගන්නන්න බෑ. ළමයගෙ උනන්දුව මත විතරමයි දුවන්නේ. ඒ නිසා ඒකට පාර හදල දීල පැත්තකට වෙලා ඉන්න.

    අනේ අම්මපා පිස්සු කෙලින්න එපා නැන්දේ... ඕලෙවල් ඒ 20ක් ගත්තත් වැඩක් නෑ...:no:

    විබාග පස්සෙ දුවන එකා අන්තිමට පිස්සෙක් වෙලා තමා නවතින්නේ....:no:

    ඒ නිසා කරුණාකරලා ඔය විකාරේ නවත්තන්න. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාස් වුනාම ඇති. මූලික දේවල් හරියට තේරුම් ගත්තනම් ඇති ඉස්සරහට වටින නිසා. එච්චරයි. එතනින් එහා දෙයක් නෑ. :no:

    මගෙ වචනෙවත් විස්වාස කරන්න නැන්දේ. කට්ටිය ඉගෙනගෙන ඉහලටම යනවා කියන පාර දිගේ ගිහිල්ල ඉන්ජිනියරින් යන්න පාස් වෙච්ච එකෙක් විදියට කියන්නේ. (පොර ටෝක් නම් නෙමේ:no: හැබයි මං යන්නේ මට ඕන පාරේ අනිත් අය කියන එකේ නෙමේ.)

    උගන්නන්න පස්සෙන් පන්නන්න එපා. වැඩක් වෙන්නෑ. අන්තිමේ ළමයි හති වැටෙන එක විතරයි වෙන්නේ...:dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕයි!!:angry::angry:
    මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!:angry::angry:
    අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
    ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
    ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
    තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....:angry::angry::angry::angry:

    මේකටනම් කියන්න වචන නෑ සහ කියල වැඩක් නෑ.......දිගටම ඔගොම හැසිරිලා වෙන දේ බලාගන්න නැන්දේ වෙන නම් කියන්න දෙයක් නෑ

    ළමයින්ගේ දියුණුවට උනන්දු වෙනවා කියන්නේ උන් දම්මල රේස් දුවවන එක නෙවෙයි නැන්දේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකටනම් කියන්න වචන නෑ සහ කියල වැඩක් නෑ.......දිගටම ඔගොම හැසිරිලා වෙන දේ බලාගන්න නැන්දේ වෙන නම් කියන්න දෙයක් නෑ

    ළමයින්ගේ දියුණුවට උනන්දු වෙනවා කියන්නේ උන් දම්මල රේස් දුවවන එක නෙවෙයි නැන්දේ

    මඩු වලිගෙන් තලලා ඇණ ගහන්න වටිනවා... අනේ අම්මපා....:growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මඩු වලිගෙන් තලලා ඇණ ගහන්න වටිනවා... අනේ අම්මපා....:growl::growl::growl:
    කතා කොට වැඩක් නැත......:dull::dull::dull:
    මම පෙරේදා දන්න අමු හිංගලෙන් ඔය යෝදිට කිව්ව කෙල්ල ගේ ඔළුව කන්න එපා කියලා.....
    තාම අඩනව බාන ම ඔය බී 2ට.......:angry::angry::angry:
     
    Status
    Not open for further replies.