ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18122376 said:
    එවැනි වචන භාවිතයේදී එම වචනය හැදින්වීමට අපට " W බල්ලා , W පුතා " ලෙස යොදා ගත හැක...:rolleyes:

    ඕකුන්ට ඔහොම කියලා හරියන්නේ නෑ.. සුද්ද සිංහලෙන්ම කියන්න ඕනේ.. කාලකණ්නි.:growl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18122376 said:
    එවැනි වචන භාවිතයේදී එම වචනය හැදින්වීමට අපට " W බල්ලා , W පුතා " ලෙස යොදා ගත හැක...:rolleyes:

    www. කියන්නේ එතකොට......... :rolleyes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18122860 said:
    කීයද පුතේ ගත්තේ?දාන්න බලන්න පොටෝ එකක්..

    මං බැලුවා ඉසුරුවගෙ එකද කියලා..:rolleyes: ඒක TW..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18122876 said:
    ආ..බොට පෙන්නන්න මම ෆොටෝ එකක් ගත්තා ජි ඇන් එකක..පුල් මොඩිපයිඩ් :oo:

    මොඩිපයිඩ් කිව්වා...:shocked:

    කරපු එකා අහුවුනානම්....:growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොහොමද කුකුලනි.....අද දවසෙම hobit බැලුවා......:D:D:D:D:D:D:D:Dපට්ට film එක නේ :yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොඩිපයිඩ් කිව්වා...:shocked:

    කරපු එකා අහුවුනානම්....:growl:

    zwm2co.jpg

    මෙන්න බඩු..පිටිපස්සෙන් විතරයි ෆොටෝ ගන්න හම්බ උනේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18122945 said:
    zwm2co.jpg

    මෙන්න බඩු..පිටිපස්සෙන් විතරයි ෆොටෝ ගන්න හම්බ උනේ...

    පජාතම කරලනම් නෑ.:rolleyes: සද්දෙ චාටර් ඇති ඒවුනාට.:dull: චයිනීස් එකක් මට පේන විදියට නම්...
    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... ඉස්සරහා බ්‍රේක් ලිවර් එක පට්ට තදයි බොලව්....... වැස්සේ ආවා බ්‍රේක් ගැහුවේ නෑ ඉස්සරහා එක..... පට්ටම පට්ට තදයි........ :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුළණි..... ඉස්සරහා බ්‍රේක් ලිවර් එක පට්ට තදයි බොලව්....... වැස්සේ ආවා බ්‍රේක් ගැහුවේ නෑ ඉස්සරහා එක..... පට්ටම පට්ට තදයි........ :dull:

    බ්රේක් පොම්පේ ටිකක් සර්විස් කරපන් මාමේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි..... ඉස්සරහා බ්‍රේක් ලිවර් එක පට්ට තදයි බොලව්....... වැස්සේ ආවා බ්‍රේක් ගැහුවේ නෑ ඉස්සරහා එක..... පට්ටම පට්ට තදයි........ :dull:

    පොම්පෙ ගලෝලා සුද්දයක් දෙන්න කාලේ හරි දැන්නම්.. රිලීස්වෙන්නෙත් හොරට කිව්වනේ...:rolleyes:

    ඕකනම් ගෙදරදි ගලෝලා සුද්ද කරගන්න පුලුවන් ඕනෙ නම්..

    ගැරෙජ් එකකට ගියත් කොහේ ගියත් ගලවන්න කලින් ලොකු රෙද්දක් දාල ඉන්න ටැන්කියට. ගෙදරින් අරන් ගියත් කමක් නෑ. බ්‍රේක් ඕයිල් හැලුනොත් පේන්ට් එකට ඉතින් බඩුම තමා...

    ඉන්දියන් ඒවා ෂුවර් නැති නිසා කැලිපරෙත් සුද්ද කලොත් වඩා හොඳයි...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :baffled::baffled: මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං :oo:

    ඔය මගුල් හිරවෙනවා බන්.. එකට බදනවා එක විකාරයයි. එහෙම තමා ඉතින් ඕවා... මගෙ එකේ නම් තාම කැලිපර් සුද්ද කරල නෑ. එකපාරක් හිරවෙලා ඔයිල් අයින් කරලා දුන්න මිටි පාරක් බඩු ගින්දර වගේ වැඩ තාම.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18123359 said:
    බ්රේක් පොම්පේ ටිකක් සර්විස් කරපන් මාමේ..

    :shocked: කොහෙද බං ඔය බ්‍රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්‍රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං :oo:

    :oo: 29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර...... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය මගුල් හිරවෙනවා බන්.. එකට බදනවා එක විකාරයයි. එහෙම තමා ඉතින් ඕවා... මගෙ එකේ නම් තාම කැලිපර් සුද්ද කරල නෑ. එකපාරක් හිරවෙලා ඔයිල් අයින් කරලා දුන්න මිටි පාරක් බඩු ගින්දර වගේ වැඩ තාම.:P
    :P ආයේ වැඩේ ගොඩ :rofl:

    :oo: 29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර...... :baffled:
    :yes: ඒක නිසා වෙන් නඇති. දැං මගේ 40ට කිට්ටුයි. 500ට බ්‍රේක් පෑඩ ්එනවා. ඒවා දදා දුවනවා.
    ඉන්දියන් බයික් සේරම වගේ නතර වෙන්නේ ඉස්සරහා බ්‍රේක් එකෙං බං.
    මේ පල්සරේ නං සෑහෙන බරක් උසුලාගෙන යනවා නෙහ් දිනපතා.. :dull: එතකොට ගොඩක් බ්‍රේක් ඕන වෙනවා :yes::yes::P:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: කොහෙද බං ඔය බ්‍රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්‍රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....?? :rolleyes:

    :oo: 29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර...... :baffled:

    Oka service karanna 2000yi yanne washer set eka danna...

    Mama isara brake gahana vidiyata pork eka bahinava palehata...
    Mama laga pikup karanava ne,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කොහෙද බං ඔය බ්‍රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්‍රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....?? :rolleyes:

    කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....:growl:

    ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...:angry: සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..:angry:
     
    Status
    Not open for further replies.