ජන්තු අයියා;18122376 said:එවැනි වචන භාවිතයේදී එම වචනය හැදින්වීමට අපට " W බල්ලා , W පුතා " ලෙස යොදා ගත හැක...![]()
ඕකුන්ට ඔහොම කියලා හරියන්නේ නෑ.. සුද්ද සිංහලෙන්ම කියන්න ඕනේ.. කාලකණ්නි.

Last edited:
ජන්තු අයියා;18122376 said:එවැනි වචන භාවිතයේදී එම වචනය හැදින්වීමට අපට " W බල්ලා , W පුතා " ලෙස යොදා ගත හැක...![]()

ජන්තු අයියා;18122376 said:එවැනි වචන භාවිතයේදී එම වචනය හැදින්වීමට අපට " W බල්ලා , W පුතා " ලෙස යොදා ගත හැක...![]()

ඔන්න මමත් pulser 180 ගත්තෝ... අලුත් නම් නැ. TT number..![]()
ජන්තු අයියා;18122860 said:කීයද පුතේ ගත්තේ?දාන්න බලන්න පොටෝ එකක්..
ඒක TW..
මං බැලුවා ඉසුරුවගෙ එකද කියලා..ඒක TW..
![]()

ජන්තු අයියා;18122876 said:ආ..බොට පෙන්නන්න මම ෆොටෝ එකක් ගත්තා ජි ඇන් එකක..පුල් මොඩිපයිඩ්![]()

මොඩිපයිඩ් කිව්වා...
කරපු එකා අහුවුනානම්....![]()
ජන්තු අයියා;18122945 said:![]()
මෙන්න බඩු..පිටිපස්සෙන් විතරයි ෆොටෝ ගන්න හම්බ උනේ...
සද්දෙ චාටර් ඇති ඒවුනාට.
චයිනීස් එකක් මට පේන විදියට නම්...

කුකුළණි..... ඉස්සරහා බ්රේක් ලිවර් එක පට්ට තදයි බොලව්....... වැස්සේ ආවා බ්රේක් ගැහුවේ නෑ ඉස්සරහා එක..... පට්ටම පට්ට තදයි........![]()

පොම්පෙ ගලෝලා සුද්දයක් දෙන්න කාලේ හරි දැන්නම්.. රිලීස්වෙන්නෙත් හොරට කිව්වනේ...
ඕකනම් ගෙදරදි ගලෝලා සුද්ද කරගන්න පුලුවන් ඕනෙ නම්..
ගැරෙජ් එකකට ගියත් කොහේ ගියත් ගලවන්න කලින් ලොකු රෙද්දක් දාල ඉන්න ටැන්කියට. ගෙදරින් අරන් ගියත් කමක් නෑ. බ්රේක් ඕයිල් හැලුනොත් පේන්ට් එකට ඉතින් බඩුම තමා...
ඉන්දියන් ඒවා ෂුවර් නැති නිසා කැලිපරෙත් සුද්ද කලොත් වඩා හොඳයි...![]()

මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං 

ජන්තු අයියා;18123359 said:බ්රේක් පොම්පේ ටිකක් සර්විස් කරපන් මාමේ..
කොහෙද බං ඔය බ්රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....?? 
මොකක්ද යකෝ ඔච්චර ඉක්මනට ඕක සවුත්තු වෙනවද ඉතිං
![]()
29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර...... 
ඔය මගුල් හිරවෙනවා බන්.. එකට බදනවා එක විකාරයයි. එහෙම තමා ඉතින් ඕවා... මගෙ එකේ නම් තාම කැලිපර් සුද්ද කරල නෑ. එකපාරක් හිරවෙලා ඔයිල් අයින් කරලා දුන්න මිටි පාරක් බඩු ගින්දර වගේ වැඩ තාම.![]()
ආයේ වැඩේ ගොඩ 
29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර......
![]()
ඒක නිසා වෙන් නඇති. දැං මගේ 40ට කිට්ටුයි. 500ට බ්රේක් පෑඩ ්එනවා. ඒවා දදා දුවනවා.
එතකොට ගොඩක් බ්රේක් ඕන වෙනවා 

කොහෙද බං ඔය බ්රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....??
![]()
29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර......
![]()
කොහෙද බං ඔය බ්රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....??
![]()

සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..