EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    #නළුවා බැක් #නළු බට්ටෙක්
    11062159_10205818173669830_8143945614872218656_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝහ්......
    ට්‍රේනර් කෙනෙක් වෙලා හිටපු කාලෙට පස්සේ ලොකු ම තෙල බෙදුවා සහ වැඩේ ගොඩ දැම්මා කියන හැගීම ආවා......

    ආස්මියෝ කිව්ව ටික මතකයි නේහ්?

    අශ්මිට ඇඹිලිපිටියේ ට්‍රේන් එක දුන්නැයි ? :P මරු කියවයි :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..:)
    අනිත් ලමයින්ගේ රිසල්ට් එක්ක දෝනිගේ රිසාල්ට් සසඳන්න එපා.
    එයා දෙයියනේ කියල A/L ගොඩ දා ගනියි.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මෝහ්......
    ට්‍රේනර් කෙනෙක් වෙලා හිටපු කාලෙට පස්සේ ලොකු ම තෙල බෙදුවා සහ වැඩේ ගොඩ දැම්මා කියන හැගීම ආවා......

    ආස්මියෝ කිව්ව ටික මතකයි නේහ්?
    අයියා කිව්ව ඒවා ඇත්ත..ගොඩාක් හිත හැදුනා..ඇත්ත තමයි.මම මෙහෙම ඉන්න එක වැරදියි.ගොඩක් පිං අයියේ..:):):)
    :cool: ඔව් ඔව් නැන්දිට කෝල් එකක් දෙන්න ඕනා කිය කියා හිටියේ..... අදත් දවසම මම හිටියේ නැති නිසා කෝල් කරන්න උනේ නෑ....... :no:
    :D
    ඇයි ෆ්‍රිජ් නැන්දා කෝල් ගන්න දන්නේ නැද්ද ෆෝන් එකෙන්...:rofl:
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්..:angry::angry::growl:

    :shocked: මුන්ගේ මඩ අක්කේ....... :growl: :angry: මම ඔයාට එහෙම කිව්වේ නෑ....... :no: චොකලට් පල්ලා...... කැරට් පල්ලා ඕන්..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..:)
    දැන් මොකක්ද වෙච්ච දුක????
    ගෑනියෙ උඹ දැං මගෙන් අහගන්නයි යන්නේ හරිය!!!!!:angry::angry::angry:
    (සිරාවට මළ පැන ලියමි!)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිත් ලමයින්ගේ රිසල්ට් එක්ක දෝනිගේ රිසාල්ට් සසඳන්න එපා.
    එයා දෙයියනේ කියල A/L ගොඩ දා ගනියි.:yes:

    :)ආපහු කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෑ..අම්මෝ මේ ඇති..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..:)

    මම නම් සත පහකට ගණන් ගන්නේ නෑ ඔය රිසල්ට්ස් ගැන :no: ඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම් :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මොකක්ද වෙච්ච දුක????
    ගෑනියෙ උඹ දැං මගෙන් අහගන්නයි යන්නේ හරිය!!!!!:angry::angry::angry:
    (සිරාවට මළ පැන ලියමි!)

    සොරි වැරදුනා..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මුන්ගේ මඩ අක්කේ....... :growl: :angry: මම ඔයාට එහෙම කිව්වේ නෑ....... :no: චොකලට් පල්ලා...... කැරට් පල්ලා ඕන්..... :yes:

    කාපු චොක්ලට් වහ වෙන්න ඕන කියල දිව්රපන් .. :P:rofl::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් සත පහකට ගණන් ගන්නේ නෑ ඔය රිසල්ට්ස් ගැන :no: ඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම් :D

    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :)ආපහු කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෑ..අම්මෝ මේ ඇති..:yes:
    පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....:yes:
    අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.:):cool::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....:yes:
    අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.:):cool::love:

    හා හා ඇති ඇති ගිහින් වලන් ටික හෝදනවා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් සත පහකට ගණන් ගන්නේ නෑ ඔය රිසල්ට්ස් ගැන :no: ඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම් :D
    11.gif
    11.gif

    අනිවා බන්, මගෙත් එකම පැතුම.
    සල්ලි ටිකක් හොයල තියෙනවා උන්ට මොනවත් නැති උනොත් බිස්නස් එකක් පටන් ගන්න.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11.gif
    ඒ දරුවව A/L වලට ලැස්ති කරවන්න අඩුපාඩු හදවල :D කෙල්ල ගොඩ දැයි ලොවෙත් ඔයාව :love:

    ජීවිතේ වෙන සතුටක් නෑ අයියේ..බලාපොරොත්තු වුනෙත් නෑ..මේ ඇවිල්ලා ඔයාලා එක්ක පිස්සු කියෙව්වට කිසිම වැරදි වැඩක් කරලා නෑ..පාලුව තනිකම නැතිවෙන්න කියලා කිසිම දවසක පිස්සු නටලා නෑ.කරනවනන් ඕනේ දෙයක් කරන්න නිදහස පුලුවන්කම නැතුව නෙමෙයි..මම එහෙම අපිරිසිදු චරිතයක් නෙමෙයි..දරුවෝ ගැනනන් ලොකුවටම හිතුවා.බලමු එහෙමවත් වෙයිද කියලා..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Good night hamotama.:D
    g.n.
    බඩගින්නේ නේද ඉන්නේ, කී වේලක්කෑවේ නැද්ද. ගිහින් රෑට මොනව හරිකාල නිදියනවා......
     
    Status
    Not open for further replies.