අම්මෝහ්......
ට්‍රේනර් කෙනෙක් වෙලා හිටපු කාලෙට පස්සේ ලොකු ම තෙල බෙදුවා සහ වැඩේ ගොඩ දැම්මා කියන හැගීම ආවා......
ආස්මියෝ කිව්ව ටික මතකයි නේහ්?
මරු කියවයි 
අනිත් ලමයින්ගේ රිසල්ට් එක්ක දෝනිගේ රිසාල්ට් සසඳන්න එපා.හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..![]()

අයියා කිව්ව ඒවා ඇත්ත..ගොඩාක් හිත හැදුනා..ඇත්ත තමයි.මම මෙහෙම ඉන්න එක වැරදියි.ගොඩක් පිං අයියේ..අම්මෝහ්......
ට්‍රේනර් කෙනෙක් වෙලා හිටපු කාලෙට පස්සේ ලොකු ම තෙල බෙදුවා සහ වැඩේ ගොඩ දැම්මා කියන හැගීම ආවා......
ආස්මියෝ කිව්ව ටික මතකයි නේහ්?



ඔව් ඔව් නැන්දිට කෝල් එකක් දෙන්න ඕනා කිය කියා හිටියේ..... අදත් දවසම මම හිටියේ නැති නිසා කෝල් කරන්න උනේ නෑ.......
![]()

ඇයි ෆ්‍රිජ් නැන්දා කෝල් ගන්න දන්නේ නැද්ද ෆෝන් එකෙන්...![]()


යුරාජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්..![]()
මුන්ගේ මඩ අක්කේ.......
මම ඔයාට එහෙම කිව්වේ නෑ.......
චොකලට් පල්ලා...... කැරට් පල්ලා ඕන්..... 
දැන් මොකක්ද වෙච්ච දුක????හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..![]()



අද උදේම කෝල්කරල මටත් කියුවා...![]()
තෝව කොටියම කාපිය......
පලංචි සෙට් ගෙනියන උන් ආයේ ගෙනත් නොදීම හිටපිය.......

අනිත් ලමයින්ගේ රිසල්ට් එක්ක දෝනිගේ රිසාල්ට් සසඳන්න එපා.
එයා දෙයියනේ කියල A/L ගොඩ දා ගනියි.![]()
ආපහු කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෑ..අම්මෝ මේ ඇති..
හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..![]()
ඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම් 
දැන් මොකක්ද වෙච්ච දුක????
ගෑනියෙ උඹ දැං මගෙන් අහගන්නයි යන්නේ හරිය!!!!!
(සිරාවට මළ පැන ලියමි!)

මුන්ගේ මඩ අක්කේ.......
![]()
මම ඔයාට එහෙම කිව්වේ නෑ.......
චොකලට් පල්ලා...... කැරට් පල්ලා ඕන්.....
![]()



මම නම් සත පහකට ගණන් ගන්නේ නෑ ඔය රිසල්ට්ස් ගැනඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම්
![]()


කෙල්ල ගොඩ දැයි ලොවෙත් ඔයාව 
පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....ආපහු කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෑ..අම්මෝ මේ ඇති..
![]()




Good night hamotama.![]()

පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....
අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.![]()

මම නම් සත පහකට ගණන් ගන්නේ නෑ ඔය රිසල්ට්ස් ගැනඉගෙනීමට දක්ෂයි නම් ඒ ළමයා අනිවා ගොඩ යනවා .. ගුනගරුකව හොඳ නරක තේරුම් අරන් දෙමව්පියන්ට ගරු කරන සමාජෙට වැඩදායක උගත් දරුවෙක් උනා නම් ඒ හොඳටම ඇති මට නම්
![]()

ඒ දරුවව A/L වලට ලැස්ති කරවන්න අඩුපාඩු හදවල![]()
කෙල්ල ගොඩ දැයි ලොවෙත් ඔයාව
![]()

g.n.Good night hamotama.![]()