නංගි...... කිඹුලා අයියාට විශ් කලේ නැද්ද.......? එයාට තුන් වෙනියා සෙට් වෙලා........![]()

බජාර් එකේ බඩයියා....
කොල්ලෝ බඩ ලොකු අයියා....
ලැප්ටොප් වික්කා...
කාටත් චොක්ලට් බෙදුවා....
මගුලුත් කෙරුවා....
අනුන්ට කපුකම් කෙරුවා....
සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......




කිඹුලා ගෙටවෙලා!ආතතියෙන්
සහෝදර සහෝදරියනි.
එළකිරියෙන් සමුගැනීම මෙසේ සටහන් කරමි.
තෙපිා සියළු දෙනාම ට යහපත් අනාගතයක් වේවා!!!



අම්මටසිරි නියම ආයුදේඉදලයි කොස්සයි කැඩුනොත් ඒවා ආයේ ගේනකන් ගෙදර වත්ත සවුත්තු වෙනවා...... හරි නෑනේ ඒ වැඩේ.......
මෙහ්හ් චමිතෝ...... වෙනසකටත් එක්ක නරකද ගල් ඉන්න (නැතිනම් අලවංගුව) පාවිච්චි කරන්න කිව්වනම්....... මලාට කැඩෙන්නේ නම් නෑ ඒක මුගේ කොන්ද කැඩුනත්.......![]()


උඩ ඒවා දෑක්කේ නෑ වගේ ඉන්නවා

නංගි...... කිඹුලා අයියාට විශ් කලේ නැද්ද.......? එයාට තුන් වෙනියා සෙට් වෙලා........![]()
කට කට........ 
අරවා ගැන මතක් කරන්න එපා නොලැබිච්චි උන් අපිව කයි ඒ වෙනුවට......![]()
ඒවා මතක් කරේ නෑ නේහ්....... 
ටහිකෙයි....... මෙච්චර වෙලා කාගේවත් ලණුවක් නොකා හිටියා....... අන්තිමේ කිඹුලම ලනුව දුන්නා වගේ......![]()
උදේම මාව අන්දන්න ට්රයි කරා..... හරි ගියේ නෑ..... කොටියා ආවෝ මෙතඩ් එකෙන් සැලකුවා.... 
මේ මොන පයන්නක්ද? බොට පිස්සුද මාමේ.මොකද මේ වෙලා තියෙන්නේ.![]()
හයායි....... 
බජාර් එකේ බඩයියා....
කොල්ලෝ බඩ ලොකු අයියා....
ලැප්ටොප් වික්කා...
කාටත් චොක්ලට් බෙදුවා....
මගුලුත් කෙරුවා....
අනුන්ට කපුකම් කෙරුවා....
සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......



ඕවා බොරු අෆ්ෆා...කිබුළා අයියා අද ලණුවක් දුන්නද....![]()
කට කට........
![]()
ඒවා මතක් කරේ නෑ නේහ්.......
![]()



මමත් පස්සේ දැක්කේ.හයායි.......
![]()

නෝනාටත් ලේසියි......
![]()



