EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බජාර් එකේ බඩයියා....
    කොල්ලෝ බඩ ලොකු අයියා....
    ලැප්ටොප් වික්කා...
    කාටත් චොක්ලට් බෙදුවා....
    මගුලුත් කෙරුවා....
    අනුන්ට කපුකම් කෙරුවා....
    සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....

    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගි...... කිඹුලා අයියාට විශ් කලේ නැද්ද.......? එයාට තුන් වෙනියා සෙට් වෙලා........ :)


    ඕවා බොරු අෆ්ෆා...කිබුළා අයියා අද ලණුවක් දුන්නද....:sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බජාර් එකේ බඩයියා....
    කොල්ලෝ බඩ ලොකු අයියා....
    ලැප්ටොප් වික්කා...
    කාටත් චොක්ලට් බෙදුවා....
    මගුලුත් කෙරුවා....
    අනුන්ට කපුකම් කෙරුවා....
    සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....

    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......
    :lol::lol::lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කිඹුලා ගෙටවෙලා!ආතතියෙන්

    සහෝදර සහෝදරියනි.
    එළකිරියෙන් සමුගැනීම මෙසේ සටහන් කරමි.
    තෙපිා සියළු දෙනාම ට යහපත් අනාගතයක් වේවා!!!

    මේ මොන පයන්නක්ද? බොට පිස්සුද මාමේ.මොකද මේ වෙලා තියෙන්නේ.:angry::angry::angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉදලයි කොස්සයි කැඩුනොත් ඒවා ආයේ ගේනකන් ගෙදර වත්ත සවුත්තු වෙනවා...... හරි නෑනේ ඒ වැඩේ.......

    මෙහ්හ් චමිතෝ...... වෙනසකටත් එක්ක නරකද ගල් ඉන්න (නැතිනම් අලවංගුව) පාවිච්චි කරන්න කිව්වනම්....... මලාට කැඩෙන්නේ නම් නෑ ඒක මුගේ කොන්ද කැඩුනත්....... :P
    අම්මටසිරි නියම ආයුදේ :rofl::rofl:
    උඩ ඒවා දෑක්කේ නෑ වගේ ඉන්නවා

    ගල් ඉන්නෙන් කමු :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටහිකෙයි....... මෙච්චර වෙලා කාගේවත් ලණුවක් නොකා හිටියා....... අන්තිමේ කිඹුලම ලනුව දුන්නා වගේ...... :baffled::oo:

    :rofl: උදේම මාව අන්දන්න ට්‍රයි කරා..... හරි ගියේ නෑ..... කොටියා ආවෝ මෙතඩ් එකෙන් සැලකුවා.... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බජාර් එකේ බඩයියා....
    කොල්ලෝ බඩ ලොකු අයියා....
    ලැප්ටොප් වික්කා...
    කාටත් චොක්ලට් බෙදුවා....
    මගුලුත් කෙරුවා....
    අනුන්ට කපුකම් කෙරුවා....
    සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....

    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......

    පට්ට....... හැට අටේ බීට් එකට කියද්දී පට්ට....... :yes::yes::yes:
     
    Status
    Not open for further replies.