සංජියා..... මෙන්න බඩු......
http://www.hersheysstore.com/product_detail.do?q=7452&promoCode=HSHVMLFDWEBMACSS
http://www.hersheysstore.com/product_detail.do?q=7452&promoCode=HSHVMLFDWEBMACSS
ඔන්න බඩෝ චොක්ලට් ටික බෙදා වරෙන්..
මුරුංග ගහේ මල් පිපිලද බලා වරෙන්...
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්...
![]()
![]()
![]()

ලයිට් දාලා රෑක අරන්..... අරූව අද එවනවදෝ......??
![]()
ඒ කියන්නේ වයර් මාමා කියන විදිහට...... මේ කෙට්ටු එකයි මහත එකයි දෙකම චපලද......??
![]()

නැහැ නැහැ..ඔයාට මන් හරි ආදරෙයිනෙ සුදු අයියේ...එත් එකේ පද ටික ෆට්ට නේද......
![]()
මකපිය යෝධියේ මේක........
නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා......

මෙන්න මම කාපු පට්ටම රස චොකලට්...... ජපානෙන් ආවේ...... දැන් එන්නේ UK වලින්.....
![]()
Code:http://www.hersheys.com/
මකපිය යෝධියේ මේක........
නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා......
![]()
![]()
පද ටික පට්ටයි කියලා ඔයා උගේ පැත්තට කතා කරලා හරියනවද....?? බනින්න එපායේ මඩ ගහනවට......!!![]()

සංජියා..... මෙන්න බඩු......![]()
http://www.hersheysstore.com/product_detail.do?q=7452&promoCode=HSHVMLFDWEBMACSS
RIP කොසු සහ ඉඳල් මිටවල් ටිකට. ඔයා නැන්දිට බයයි නේද?![]()

ඒ මොකද බං අයියේ?
![]()

මොකාද බං......??
![]()

දැන් මම ඔය බබාව හරහට නලවන්නද නැතිනම් කෙලින් හිටවලා නලවන්නද.......?![]()

RIP කොසු සහ ඉඳල් මිටවල් ටිකට. ඔයා නැන්දිට බයයි නේද?![]()
බය නෙවේ යකෝ ගෞරවේ.......

මු එවෙලේ ගිය ගමන් තාම ආවේ නෑනේ බං....... ෆෝන් එක ගන්නෙත් නෑ...... දැන් ආවත් බයයි එවන්න මු ඩෙස්ක්ටොප් එක හෝදගෙනම ගෙනෙයිද කියලත්...... එවනවනම් මම උඹට කෝල් කරන්නම්.......
ඔව් කෝකටත් කෝල් එකක් දීලා එවපන්...... මොකද මෙහේ වැහි ලයින් එකක් තියෙන්නේ...... තව ටිකකින් දෙයි වගේ රම්පෙට පොරි හැලෙන්න..... 