EK Married Club-14

Status
Not open for further replies.

amaz

Banned
Apr 10, 2009
889
94
0
1179020-bigthumbnail.jpg
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න බඩෝ චොක්ලට් ටික බෙදා වරෙන්..
    මුරුංග ගහේ මල් පිපිලද බලා වරෙන්...
    අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා වරෙන්...

    :rofl::rofl: :shocked::shocked: :D:D

    මුරුංගා ගහ වෙනුවට දාමුද වෙරළු ගහ.........? :rolleyes::rolleyes::rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ලයිට් දාලා රෑක අරන්..... අරූව අද එවනවදෝ......?? :rolleyes:

    මු එවෙලේ ගිය ගමන් තාම ආවේ නෑනේ බං....... ෆෝන් එක ගන්නෙත් නෑ...... දැන් ආවත් බයයි එවන්න මු ඩෙස්ක්ටොප් එක හෝදගෙනම ගෙනෙයිද කියලත්...... එවනවනම් මම උඹට කෝල් කරන්නම්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැහැ නැහැ..ඔයාට මන් හරි ආදරෙයිනෙ සුදු අයියේ.:D:D:D..එත් එකේ පද ටික ෆට්ට නේද......:yes::yes:

    :shocked: මකපිය යෝධියේ මේක........ :baffled: නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා...... :lol: :P

    පද ටික පට්ටයි කියලා ඔයා උගේ පැත්තට කතා කරලා හරියනවද....?? බනින්න එපායේ මඩ ගහනවට......!! :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මෙන්න මම කාපු පට්ටම රස චොකලට්...... ජපානෙන් ආවේ...... දැන් එන්නේ UK වලින්..... ;)

    Code:
    http://www.hersheys.com/

    උඹ දන්නවද මෙහෙ ඔය චිට්චැට් එක තියෙන්නේ...... එක රට යවන්න ගහනවා හේසල්නට් දාලා..... මට දවසක් හම්බෙලා කෑවා ලොවෙත් නෑ බං ඒකනම්.........
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: මකපිය යෝධියේ මේක........ :baffled: නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා...... :lol: :P

    පද ටික පට්ටයි කියලා ඔයා උගේ පැත්තට කතා කරලා හරියනවද....?? බනින්න එපායේ මඩ ගහනවට......!! :angry:

    RIP කොසු සහ ඉඳල් මිටවල් ටිකට. ඔයා නැන්දිට බයයි නේද? :rofl::rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙහෙ නෑ නේද.....?

    දැන් ගෙදර පැණිරස කෑම තහනම් වීගෙන යන සිටුවේෂන් එකක් බං තියෙන්නේ...... අම්මට සීනි වැඩිවෙලා...... අර එදා හොස්පිටල් ගියේ එකට තමා...... දැන් ගෙදර ඔක්කොටම පැණිරස අඩුවීගෙන යන පාටක් තියන්නේ......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මම ඔය බබාව හරහට නලවන්නද නැතිනම් කෙලින් හිටවලා නලවන්නද.......? :rolleyes::P

    නෑ ඉතින් වෙරලු මල් පිපෙන එකෙක්නම් කමකුත් නෑ. බඩා අන්කල් දැන් නාකියනේ. :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු එවෙලේ ගිය ගමන් තාම ආවේ නෑනේ බං....... ෆෝන් එක ගන්නෙත් නෑ...... දැන් ආවත් බයයි එවන්න මු ඩෙස්ක්ටොප් එක හෝදගෙනම ගෙනෙයිද කියලත්...... එවනවනම් මම උඹට කෝල් කරන්නම්.......

    :rofl: ඔව් කෝකටත් කෝල් එකක් දීලා එවපන්...... මොකද මෙහේ වැහි ලයින් එකක් තියෙන්නේ...... තව ටිකකින් දෙයි වගේ රම්පෙට පොරි හැලෙන්න..... :baffled:
     
    Status
    Not open for further replies.