EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
20-Funny-Shocked-Cat-Memes-3.jpg


අවතාරේ....:shocked:

ද බූත බයික් පාකින් ලයිට් :lol:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක්......? පිස්සුනේ මූට......

හරි හරි මේකයි සීන් එක....... බඩා කෝල් ගන්න අතරේ කවුරු හරි මුට අනිනවා ඇති...... ඒ සද්දේ වෙන්නැති ඔය මූට ඇහෙන්නේ..... :lol::lol::lol::lol::lol:

:lol::lol:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ගුඩ් මොර්නින්ග්
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද

වෑලෝ - අරක පට්ටයි ඈ...

චමියො - ඈවටාර් එක මරු ඈ

අපේ ඔෆිස් එකේ එකෙක්ට ඉරිදට ක්ලාස් එකකට එන්න කියලා ලයිසන් එක අරගෙන.
මටනම් එකෙක්වත් සෙට් උනේ නෑ ෆුල්ෆේස් දාගෙන ආවට

තැන්කු තැන්කු :)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මොර්නින්ග්
    ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද

    වෑලෝ - අරක පට්ටයි ඈ...

    චමියො - ඈවටාර් එක මරු ඈ

    අදට වොර්නිං පාරක් දීලා යන්න දෙනවා කියන්නේ.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ..මට කෝල් කරන හැම වෙලේම නම්බර්ස් වගයක් ප්‍රෙස් වෙනවා ඇහෙනවා..මට බනිනවා මම ඔබනවලු..මම නෑ කිව්වම එහෙනන් මගේ ෆෝන් එක ටැප් කරලලු..ෆේක් මගුල් අරගෙන අපිට බණ කියනවා..සන්ජියෝ කියන්න බලන්න මට කෝල් කලාම නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක් ඇහෙනවද?:)

    :frown: හරි අපි බලාගමු ආ....... කොරියන් හුචක්කු....... :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ එකෙක්ට ඉරිදට ක්ලාස් එකකට එන්න කියලා ලයිසන් එක අරගෙන.
    මටනම් එකෙක්වත් සෙට් උනේ නෑ ෆුල්ෆේස් දාගෙන ආවට

    තැන්කු තැන්කු :)

    :eek:
    මොන ක්ලාස්ද?
    චමිතෝ... ඊයේ දැක්කා.. ;)
    මම ඔෆිස් එක ගාවින් කාර් එක එලියට දානකොට හිටියා.. මට උඹව මතක් උනා... :lol:
     
    Status
    Not open for further replies.