ගුඩ් මොර්නින්ග්
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද
වෑලෝ - අරක පට්ටයි ඈ...
චමියො - ඈවටාර් එක මරු ඈ
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද
වෑලෝ - අරක පට්ටයි ඈ...
චමියො - ඈවටාර් එක මරු ඈ
මේ මොකද්ද බොලේ මේ..බෙන් 10 එකේ ඒලියන් කෙනෙක් වගේ..
![]()



Hii sudu kelle..kaalekata passe..


මගේ බයික්කේ පාකින් ලයිට්![]()

නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක්......? පිස්සුනේ මූට......
හරි හරි මේකයි සීන් එක....... බඩා කෝල් ගන්න අතරේ කවුරු හරි මුට අනිනවා ඇති...... ඒ සද්දේ වෙන්නැති ඔය මූට ඇහෙන්නේ.....![]()


ගුඩ් මොර්නින්ග්
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද
වෑලෝ - අරක පට්ටයි ඈ...
චමියො - ඈවටාර් එක මරු ඈ

Hii sudu kelle..kaalekata passe..
Marune..![]()
ithin kiyannako wisthara tikak man nathi athare unu 
ඔව් ඔව් එහෙම තමයි වෙනවා ඇත්තේ..ලැජ්ජාවට මම අහන්න කලින් මගෙන් අහනවා ඇති..![]()




ගුඩ් මොර්නින්ග්
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද
වෑලෝ - අරක පට්ටයි ඈ...
චමියො - ඈවටාර් එක මරු ඈ

කියලා වැඩක් නෑ..මට කෝල් කරන හැම වෙලේම නම්බර්ස් වගයක් ප්‍රෙස් වෙනවා ඇහෙනවා..මට බනිනවා මම ඔබනවලු..මම නෑ කිව්වම එහෙනන් මගේ ෆෝන් එක ටැප් කරලලු..ෆේක් මගුල් අරගෙන අපිට බණ කියනවා..සන්ජියෝ කියන්න බලන්න මට කෝල් කලාම නම්බර්ස් ප්‍රෙස්වෙන සද්දයක් ඇහෙනවද?![]()
හරි අපි බලාගමු ආ....... කොරියන් හුචක්කු....... 
ආ ඩෙලෝ කාලෙකින්Ow akke.. kalekata passe enna labune mekataithin kiyannako wisthara tikak man nathi athare unu
![]()

Awathare as deka![]()

අපේ ඔෆිස් එකේ එකෙක්ට ඉරිදට ක්ලාස් එකකට එන්න කියලා ලයිසන් එක අරගෙන.
මටනම් එකෙක්වත් සෙට් උනේ නෑ ෆුල්ෆේස් දාගෙන ආවට
තැන්කු තැන්කු![]()



චමිත මාමගේ අවතාරේ.....ෆට්ටයි ඈ......චමිත මාමා වගේම ෆට්ට![]()


