OU EHEMA EKKAK MATATH DUNN...MAN KIWWA ME THIYENA CLS MADIWATA OWATA ENNA BAHA KIYALA..ANAIDDATA AWILLA ARAN YANNA KIWWA![]()
මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...


OU EHEMA EKKAK MATATH DUNN...MAN KIWWA ME THIYENA CLS MADIWATA OWATA ENNA BAHA KIYALA..ANAIDDATA AWILLA ARAN YANNA KIWWA![]()


ඕකුන්ට කෙලවන්න ඕනේ නැත්නම් හරි යන්නේ නෑ![]()

ඊලඟ පරනම් මාත් එන්න බලන්න ඕනේ.. මේ පොලිස් පාහරයන්ට පුලුවන්ද එහෙම නීතියක් ගේන්නවත් අඩුගානේ. ඉන්න එවුන් පෙති පෙති කපන්න වටින්නේ.![]()





අද මාව ඇල්ලුවා බන්...දඩ කොලයක් ලිව්වා..සල්ලි ගෙවන්න ඕන නැහැලූ...sunday ඇවිල්ල ගන්නලු කුරුදුවත්ත පොලිසියන්.....අද කෙල්ලව exam එකට දන්නා පරක්කු වෙලා යද්දී ඇල්ලුවේ...නැත්තන් කියනවා හොදට....අනිද්දට ගිහිල්ල දෙසල එන්න ඕන.....කෝකටත් licen එක අරගෙනම දෙසනවා....නැත්තන් දඩ ගැහුවොත්.....ඇ බන්...හෙල්මෙට් එකක් ගන්න 2500ක් උන් දෙනවද????
![]()
කෝ දාපන් බලන්න දඩ කොලේ ෆොටෝ එකක්......?? 
මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...![]()
එකෙන්ම එකෙන්ම...... ශික් අද කොළඹ පැත්තේ යන්න වෙලාවක් නෑ නේ..... නැත්නම් ගිහින් ඈවිත් බලන්න තිබ්බා ඈල්ලුවහම මොකද කියන්නේ කියලා........
අනේ ක්ලාස් එකක් සෙට් වෙනවා නම් ගොඩ බං.... ප්රශ්න අහන්න චාන්ස් එකක් දෙයි නේ...... 
මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...![]()
අනිවා ඔය ක්ලාස් එකේදී පොලිසියේ උන් ලුණු ඇඹුල් ඇතිව අහගන්නවා.
අනිවා ඔතන ගේමක් යනවා.

කෝ දාපන් බලන්න දඩ කොලේ ෆොටෝ එකක්......??
![]()


PHN EKA NATHI UNA YAKO







PHOTO GANNE THOGE KATENDAPHN EKA NATHI UNA YAKO
![]()

ආයිත් බහින්න වෙනවා ලොකුවටම පාරට...![]()
ඔව්..... ජෝන් ව එලවන තරමටම.......

ඔව්..... ජෝන් ව එලවන තරමටම.......
![]()
![]()

ආයිත් බහින්න වෙනවා ලොකුවටම පාරට...![]()
..අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...ජන්තු අයියා;18131447 said:අමතක උනා සිංහලු තොපිලට කියන්න..අද විශේෂ දවසක් මට..වරෙල්ලා කේක් කන්න....අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...


අඩෝ එච්චර කල් වෙනවදජන්තු අයියා;18131447 said:අමතක උනා සිංහලු තොපිලට කියන්න..අද විශේෂ දවසක් මට..වරෙල්ලා කේක් කන්න....අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...
Court suspends full-face helmet ban until April 27
The Court of Appeal today issued an interim order suspending the Gazette notification on banning the use of full-face helmets until April 27.
http://www.adaderana.lk/news/30356/c...until-april-27


කකුල කඩා ගත්තට කේක් කමු කියන එකෙක් දැක්කමයි......![]()



.....හැම දෙයක්ම සුභාවාදිව බාරගමු මාමේ...