ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    OU EHEMA EKKAK MATATH DUNN...MAN KIWWA ME THIYENA CLS MADIWATA OWATA ENNA BAHA KIYALA..ANAIDDATA AWILLA ARAN YANNA KIWWA:lol::lol::lol::lol::lol:

    මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්‍රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:
    ඕකුන්ට කෙලවන්න ඕනේ නැත්නම් හරි යන්නේ නෑ :yes::yes:

    ඊලඟ පරනම් මාත් එන්න බලන්න ඕනේ.. මේ පොලිස් පාහරයන්ට පුලුවන්ද එහෙම නීතියක් ගේන්නවත් අඩුගානේ. ඉන්න එවුන් පෙති පෙති කපන්න වටින්නේ.:growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊලඟ පරනම් මාත් එන්න බලන්න ඕනේ.. මේ පොලිස් පාහරයන්ට පුලුවන්ද එහෙම නීතියක් ගේන්නවත් අඩුගානේ. ඉන්න එවුන් පෙති පෙති කපන්න වටින්නේ.:growl:

    WADAK NA BUN,,,MINISSU OKKOMA NIKAN EWA DAN YANNE DAN....:yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද මාව ඇල්ලුවා බන්...දඩ කොලයක්‌ ලිව්වා..සල්ලි ගෙවන්න ඕන නැහැලූ...sunday ඇවිල්ල ගන්නලු කුරුදුවත්ත පොලිසියන්.....අද කෙල්ලව exam එකට දන්නා පරක්කු වෙලා යද්දී ඇල්ලුවේ...නැත්තන් කියනවා හොදට....අනිද්දට ගිහිල්ල දෙසල එන්න ඕන.....කෝකටත් licen එක අරගෙනම දෙසනවා....නැත්තන් දඩ ගැහුවොත්.....:sorry::sorry::sorry::eek::eek::eek::eek::eek: ඇ බන්...හෙල්මෙට් එකක් ගන්න 2500ක් උන් දෙනවද????:eek::eek::eek::eek::eek:

    :shocked: කෝ දාපන් බලන්න දඩ කොලේ ෆොටෝ එකක්......?? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්‍රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...:lol::lol:

    :lol: එකෙන්ම එකෙන්ම...... ශික් අද කොළඹ පැත්තේ යන්න වෙලාවක් නෑ නේ..... නැත්නම් ගිහින් ඈවිත් බලන්න තිබ්බා ඈල්ලුවහම මොකද කියන්නේ කියලා........ :lol: අනේ ක්ලාස් එකක් සෙට් වෙනවා නම් ගොඩ බං.... ප්‍රශ්න අහන්න චාන්ස් එකක් දෙයි නේ...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට සෙට් වුනානම් ක්ලාස් එකට ගිහිල්ලා අහනවා ප්‍රශන ගොඩා...ක් උන්ගෙන්... උත්තර දෙයිද බලන්න...:lol::lol:

    අනිවා ඔය ක්ලාස් එකේදී පොලිසියේ උන් ලුණු ඇඹුල් ඇතිව අහගන්නවා.
    අනිවා ඔතන ගේමක් යනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා ඔය ක්ලාස් එකේදී පොලිසියේ උන් ලුණු ඇඹුල් ඇතිව අහගන්නවා.
    අනිවා ඔතන ගේමක් යනවා.

    ආයිත් බහින්න වෙනවා ලොකුවටම පාරට...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    20122_1570080306583179_7794532848588401521_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අමතක උනා සිංහලු තොපිලට කියන්න..අද විශේෂ දවසක් මට..වරෙල්ලා කේක් කන්න..:shocked:..අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18131447 said:
    අමතක උනා සිංහලු තොපිලට කියන්න..අද විශේෂ දවසක් මට..වරෙල්ලා කේක් කන්න..:shocked:..අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...

    හම්මෝ අවුරුදු 8ක් වුනාද?:shocked:

    කමු කේක් කෑල්ලක්... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18131447 said:
    අමතක උනා සිංහලු තොපිලට කියන්න..අද විශේෂ දවසක් මට..වරෙල්ලා කේක් කන්න..:shocked:..අද වගේ දවසක තමයි මම ඇක්සිඩන්ට් වෙලා කකුල දෙකට කැඩුනේ..එ කියන්නේ අද ඉදන් හරියටම අවුරුදු අටකට කලින්...අපොයි කාලේ යන ඉක්මන...
    අඩෝ එච්චර කල් වෙනවද
    Court suspends full-face helmet ban until April 27

    The Court of Appeal today issued an interim order suspending the Gazette notification on banning the use of full-face helmets until April 27.

    http://www.adaderana.lk/news/30356/c...until-april-27

    :yes::yes:
     
    Status
    Not open for further replies.