EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මොර්නින්ග්
    ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද

    වෑලෝ - අරක පට්ටයි ඈ...

    චමියො - ඈවටාර් එක මරු ඈ

    මොන අල්ලනවද බං මමත් දැක්කා දෙන්නෙක් දාගෙන යනවා...... ගෙදරින් කෑගහන හින්දා දැම්මේ නැත්තේ නැතිනම් මමත් අද දාගේන යනව.......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :eek:
    මොන ක්ලාස්ද?
    චමිතෝ... ඊයේ දැක්කා.. ;)
    මම ඔෆිස් එක ගාවින් කාර් එක එලියට දානකොට හිටියා.. මට උඹව මතක් උනා... :lol:

    දන්නේ නෑ.අර කහ ඉරෙන් පනින්නේ නැති උන්ට දුන්නේ අන්න එහෙම එකක් වෙන්න ඇති.

    කීයට විතරද?මමත් විනාඩි 5කට වඩා එතන හිටියා 6ට කිට්ටු කරලා :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තැන්කූ තැන්කූ :eek::lol:
    ඔයවගේ දේවල් අර දේසාන් මාමට පේන්නේ නැති වෙන්න කියන්න හොඳේ :lol:

    දෙසාන් මාමා ඔයාට ඉර්සියයි....:sorry: පොඩ්ඩක් නෙමේ සැහෙන්ට..:sorry::sorry: ඔයා ටිකක් පරිස්සමින් චමිත මාමේ....:eek::eek:

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නේ නෑ.අර කහ ඉරෙන් පනින්නේ නැති උන්ට දුන්නේ අන්න එහෙම එකක් වෙන්න ඇති.

    කීයට විතරද?මමත් විනාඩි 5කට වඩා එතන හිටියා 6ට කිට්ටු කරලා :yes:

    5.20ට මම ගියා.. ;) ඒ වෙලාවේ. අද මූ එනවා 5.20 වෙනකොට සුවර්!!! :lol:
    හිටහං පවියට ගින්න දෙන්නම්... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    මොන ක්ලාස්ද?
    චමිතෝ... ඊයේ දැක්කා.. ;)
    මම ඔෆිස් එක ගාවින් කාර් එක එලියට දානකොට හිටියා.. මට උඹව මතක් උනා... :lol:

    Square_-_black_simple.svg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......

    පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ..... :) :)

    මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට....... :love:
     
    අදට වොර්නිං පාරක් දීලා යන්න දෙනවා කියන්නේ.. :lol:
    :lol::lol::lol:

    මොන අල්ලනවද බං මමත් දැක්කා දෙන්නෙක් දාගෙන යනවා...... ගෙදරින් කෑගහන හින්දා දැම්මේ නැත්තේ නැතිනම් මමත් අද දාගේන යනව.......
    අපිත් ආවොත් ඔය කෑගහන ගෙදර බලන්න ඈහෑකිද
    මටත් ගෙදරින් කෑගහපු නිසා බාග හෙලුමටක් දාගෙන ආවෙ:lol:

    තැන්කූ තැන්කූ :eek::lol:
    ඔයවගේ දේවල් අර දේසාන් මාමට පේන්නේ නැති වෙන්න කියන්න හොඳේ :lol:

    චාමලීගේ තවත් බිල්ලක්:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිත් ආවොත් ඔය කෑගහන ගෙදර බලන්න ඈහෑකිද
    මටත් ගෙදරින් කෑගහපු නිසා බාග හෙලුමටක් දාගෙන ආවෙ:lol:

    ඇහැකි ඇහැකි වරෙන් වරෙන්...... :cool::cool::):yes:

    කොහෙද බං ඉතිං කෑ ගහන්නේ විදේශාධාරත් අරගෙනනේ (අපේ අම්මාටත් ගින්න දීලා එයාවත් හවුල් කරගෙන දෙන්නම කෑ ගහන්නේ.......) එකනේ අවුල ඉතින්....... :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D:D හප්පාහ් චිල් චිල්
    කන්නේ නැතුව දවස් තුනක් ඉන්නෙහ් කොහොමදහ් ? :eek: මටනම් දවසක් නොකැවොත් පහුවෙන්දාහ් ඇද උඩ මැරිලා ඉදියි...

    යකෝ පතාර සයිස් ඇතින්නියක් වගේ වෙනකොට කන්න ඕනේද බං. ෆැට් තියෙනවනේ ඕනේ තරම් දිය වෙන්න. :lol::lol::lol::frown:
     
    :rolleyes:
     
    Status
    Not open for further replies.