EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චමිත් මාමිට කහ ඉර උඩදී ගෑනු බල්ලෙක් පැනල හරිඳුවව පට්ටි එළදෙනක් ඇනල :yes:

    උඹ හරියටම කිව්වා නේද :lol:

    නෑ බං ඒවනම් වෙලාවල් තමයි. ඈත ඉඳන් හෝන් ගහන් එන්න ඕනේ මිනිහෙක් පාර පනින්න බලන් ඉන්නවනම් හරි වාහනයක් දාන්න බලන් ඉන්නවනම් හරි. ඒ දැක දැකත් උන්ගේ පාර වගේ පනින හෝ දාන කාලකණ්ණි ඉනන්වනේ. නිතර එනවා බං බෙහෙත් දාගන්න බලාගෙන වැඩ කරන තැනට මිනිස්සු කකුල් වල ලෙලි ගහන්. එක්කෝ බල්ලඔ පැනලා, නැත්නම් හරක් ඇනලා. ඒකයි කිව්වේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1911258_945387478857221_7240315673034256250_o.png
    ආසහ් ඇති දිව්‍යහ් ලොක හදලා දෙනකන් :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං ඒවනම් වෙලාවල් තමයි. ඈත ඉඳන් හෝන් ගහන් එන්න ඕනේ මිනිහෙක් පාර පනින්න බලන් ඉන්නවනම් හරි වාහනයක් දාන්න බලන් ඉන්නවනම් හරි. ඒ දැක දැකත් උන්ගේ පාර වගේ පනින හෝ දාන කාලකණ්ණි ඉනන්වනේ. නිතර එනවා බං බෙහෙත් දාගන්න බලාගෙන වැඩ කරන තැනට මිනිස්සු කකුල් වල ලෙලි ගහන්. එක්කෝ බල්ලඔ පැනලා, නැත්නම් හරක් ඇනලා. ඒකයි කිව්වේ.

    අපි කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ බං පාරේ හරක් වැඩි දැන්.......කොයි වෙලාවේ ටොපිය සෙට් වෙයිද කියන්න බෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෙන් ගිහින්ම නෙවෙයිනේ බං ඇක්සිඩන්ට් වෙන්නේ.....හරිඳු හැප්පුනේ හයියෙන් ගිහින්ද? චමිත් මාම වැටුනේ හයියෙන් ගිහින්ද නෑනේ

    :dull: කතා කරලා වැඩක් නෑ...... :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් හැම කෙල්ලෙක්ම ආසයි....ඔයාට නොතේරුනාට...:yes::yes:
    කෙල්ලෙක්ටයි හැකියාව තියෙන්නේ තමන් ඉන්නහ් තැන දිව්‍ය ලොකයක් කරන්න නැතුවහ් කොල්ලගෙන් දිව්‍යලොක බලාපොරොත්තු වෙන එකහ් නෙමෙහ් :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නීති බලාත්මක කරන තෑන් වලට නීත්යානුකූල විදියට පීඩනයක් දෙන්න ඕනේ, පෙත්සමකුත් එදා බාර දුන්නා නේද, ඒක ගොඩක් හොදයි, උද්ගොශනයත් හොදයි මහජන කෑලබීම පෙන්නන්න, ඊට පස්සෙ ඉතින් අර අන්තෙරේ වගේ ගොන් ජෝක් නොදා ඉන්න ඕනේ, උනුත් ගුටි කන්න වෙනවා කියලා දෑන දෑන ම එනවනේ මාසෙට දෙපාරක් විතර:lol:

    වැඩක් නෑ කියලා කුලප්පු වෙච්චි මි හරක් වගේ දන දැනම එනවා අර බැරියර් පෙරලන්න..... හොඳටම දන්නවා පෙරලලා යන්න බෑ කියලා නිකන් බොරු වීරයෝ වෙනවා......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් හැම කෙල්ලෙක්ම ආසයි....ඔයාට නොතේරුනාට...:yes::yes:

    අනේ නෑ ඉතාම කලාතුරකින් ඉන්නවා එහෙම බලාපොරොත්තු නොවන හොඳ කෙල්ලොත්. හැබැයි බහුතරයකට පුලුවන් මිනිහෙක් අවුරුදු ගණනාවක් තිස්සේ මවපු දිව්‍යයලෝකයක් දවසින් අපායක් කරන්න. :yes::yes::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෙල්ලෙක්ටයි හැකියාව තියෙන්නේ තමන් ඉන්නහ් තැන දිව්‍ය ලොකයක් කරන්න නැතුවහ් කොල්ලගෙන් දිව්‍යලොක බලාපොරොත්තු වෙන එකහ් නෙමෙහ් :D
    :yes::yes::yes: දෙපැත්තක් තියෙනවා....කෙල්ල කොච්චර දිව්‍ය ලොකය හදන්න ට්‍රයි කලත් කොල්ලා අපායේ ඉන්න කැමති නම් එකත් ප්‍රශ්නයක්...මන් එහෙම වෙනවා දැකලා තියෙනවා.....:):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ කියලා කුලප්පු වෙච්චි මි හරක් වගේ දන දැනම එනවා අර බැරියර් පෙරලන්න..... හොඳටම දන්නවා පෙරලලා යන්න බෑ කියලා නිකන් බොරු වීරයෝ වෙනවා......

    උන් ඉල්ලන්නත් දෙන්නම බෑ කියල ෂුවර් ඉල්ලීම් නේ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ නෑ ඉතාම කලාතුරකින් ඉන්නවා එහෙම බලාපොරොත්තු නොවන හොඳ කෙල්ලොත්. හැබැයි බහුතරයකට පුලුවන් මිනිහෙක් අවුරුදු ගණනාවක් තිස්සේ මවපු දිව්‍යයලෝකයක් දවසින් අපායක් කරන්න. :yes::yes::P
    සිරා කතාවහ් :yes:
    :lol::lol::lol: අනේහ්ද කියන්නේහ් බංහ් නේහ්..
    අයෙහ් අහලාහ් :lol:
     
    :(:(:(
     
    Status
    Not open for further replies.