චමිත් මාමිට කහ ඉර උඩදී ගෑනු බල්ලෙක් පැනල හරිඳුවව පට්ටි එළදෙනක් ඇනල
උඹ හරියටම කිව්වා නේද![]()
නෑ බං ඒවනම් වෙලාවල් තමයි. ඈත ඉඳන් හෝන් ගහන් එන්න ඕනේ මිනිහෙක් පාර පනින්න බලන් ඉන්නවනම් හරි වාහනයක් දාන්න බලන් ඉන්නවනම් හරි. ඒ දැක දැකත් උන්ගේ පාර වගේ පනින හෝ දාන කාලකණ්ණි ඉනන්වනේ. නිතර එනවා බං බෙහෙත් දාගන්න බලාගෙන වැඩ කරන තැනට මිනිස්සු කකුල් වල ලෙලි ගහන්. එක්කෝ බල්ලඔ පැනලා, නැත්නම් හරක් ඇනලා. ඒකයි කිව්වේ.







