EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ෆුල් ෆේස් තහනමේ මම දකින යහපත තමයි දැන් බයික් වල ඉස්සර ඉගිලුනු ගොයියෝ මූණ පරිස්සම් කරගන්න කල්පනාවෙන් බයික් එකේ යන්න පෙළඹෙන එක. ඉස්සර ඉගිලුනානේ සේෆ්ටි කියලා. ඒකෙන් අපිටත් පාඩුවේ ආරක්ෂාවක් ඇතිව යන්න පුලුවන්. රිදෙයි මේකට.. :lol::P

මචන් ගොඩක් අය එහෙම හිතන් යනවා වෙන්න පුළුවන්.ඒත් මම ඒක 100% පිළිගන්න සුදානම් නෑ හේතුව තමා 2015.02.11 වෙනිදා මට සිද්ද වෙච්ච අනතුර.
මගේ වේගය 40kmph විතර තිබුණේ.නවත්තන්න බලාගෙන ගියෙත්.ඒත් කහ ඉරක් ගාවදී එක පාරට පැනපු වෙට්ට පාසියෙක් නිසා මමයි වයිෆුයි දෙන්නම් බිම පත බෑවුණා.මගේ දත් සෙට් එකත් එක්ක මුණ බේරුනේ ෆුල්ෆේස් එක නිසා.ඒ නිසා අනතුරකට වේගෙන් යාම විතරක් අදාල නෑ.වෙනත් පාර්ශවයක් නිසා සිදුවන අනතුරකින් මුහුණට වෙන අනතුරුවලින් බේරෙන්න පුළුවන්
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11133836_887114661347316_4702284611200082705_n.jpg

    අඩූ....... මගේ වාසගමත් දික්වැල්ල විදානේලාගේ නෙහ්හ්........ ලඟින් ගෑවිච්චි නෑදාක්ද දන්නේ නෑ......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නීති බලාත්මක කරන තෑන් වලට නීත්යානුකූල විදියට පීඩනයක් දෙන්න ඕනේ, පෙත්සමකුත් එදා බාර දුන්නා නේද, ඒක ගොඩක් හොදයි, උද්ගොශනයත් හොදයි මහජන කෑලබීම පෙන්නන්න, ඊට පස්සෙ ඉතින් අර අන්තෙරේ වගේ ගොන් ජෝක් නොදා ඉන්න ඕනේ, උනුත් ගුටි කන්න වෙනවා කියලා දෑන දෑන ම එනවනේ මාසෙට දෙපාරක් විතර:lol:

    100% එකඟයි
    ලොල් උන්ගේ පණ්ඩිතකම නිසාමයි කන්නේ.එදා අපි උද්ගෝෂණය කරද්දීත් හෙන කල්පනාවෙන් කලේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ බං පාරේ හරක් වැඩි දැන්.......කොයි වෙලාවේ ටොපිය සෙට් වෙයිද කියන්න බෑ :dull:

    :dull: ඒක තමා අවුල...... :yes: :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    How about this....

    සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හෙල්මට් පැලඳ සිටිය යුත්තේ යතුරු පැදියේ ගමකරන විට පමණි. නතරකල වහාම හිස් ආවරණ ඉවත්කල යුතුය. කිසියම් ආයතනයකට සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හිස්වැසුම් පැළඳ ඇතුල් වීමට තැත්කිරීමේදී ආරක්ෂක අංශ වලට තම බලය පාවිච්චිකර වැලැක්වීමට නොහැකිනම් වෙඩි තැබීමට අවසර දිය යුතුය. මහමග හෙල්මට් පැළඳ ඇවිදින අය අල්ලා දඩ ගැසීම හෝ නීති මගින් කටයුතු කල යුතුය. හෙල්මට් දමාගෙන යතුරු පැදි වල යෑම අනිවාර්ය කල යුතුය.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩක් නෑ කියලා කුලප්පු වෙච්චි මි හරක් වගේ දන දැනම එනවා අර බැරියර් පෙරලන්න..... හොඳටම දන්නවා පෙරලලා යන්න බෑ කියලා නිකන් බොරු වීරයෝ වෙනවා......

    අපේ කැම්පස් එකේ ප්‍රොෆෙක් ඕකට නියම කතාවක් කිව්වා බං ඒ දවස් වල. පොර හිටියනම් පොලිස්පති වෙලා වතුර බවුසර් එකක් නෙමෙයි ඕකට ගේන්නේ නගර සභාවෙන් අදින ගූ බව්සර් එක කියලා. උද්ඝෝෂණය කරන වෙලාවට ගූ බව්සර් පාරක් ඇල්ලුවනම් ඔය කිසි කතාවක් නෑ කියලා. ඊට පස්සේ ස්ට්‍රයික් කරන්න ආපු ගූ නාගත්තු උන්ට පයින්ම ආයේ ගෙවල් වලට යන්න වෙනවා කියලා ගූ ගඳට වාහනයකටවත් නග්ග ගන්නේ නැති නිසා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :confused: දැන් එහෙම ලයිසන් ගන්න බෑ නේද......?? කොහොමද කියන්න බෑ ලංකාවනේ මේක...... :dull:

    මොකද බං බැරි. ඔතන ඉන්න කාලකණින්ට ඔතන ජරාව කන්නේ නැතිව ඉන්න බැහැ. මම ලංකාවේ දැකපු ජරාම තැන RMV එක බං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩූ....... මගේ වාසගමත් දික්වැල්ල විදානේලාගේ නෙහ්හ්........ ලඟින් ගෑවිච්චි නෑදාක්ද දන්නේ නෑ......

    එතකොට අර කේ.බී කෑල්ල කෝ? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    100% එකඟයි
    ලොල් උන්ගේ පණ්ඩිතකම නිසාමයි කන්නේ.එදා අපි උද්ගෝෂණය කරද්දීත් හෙන කල්පනාවෙන් කලේ :yes:

    :nerd: මොන උද්ඝෝෂනයද?? ෆුල් ෆේස් එකට උඹත් ගියැයි?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් ගොඩක් අය එහෙම හිතන් යනවා වෙන්න පුළුවන්.ඒත් මම ඒක 100% පිළිගන්න සුදානම් නෑ හේතුව තමා 2015.02.11 වෙනිදා මට සිද්ද වෙච්ච අනතුර.
    මගේ වේගය 40kmph විතර තිබුණේ.නවත්තන්න බලාගෙන ගියෙත්.ඒත් කහ ඉරක් ගාවදී එක පාරට පැනපු වෙට්ට පාසියෙක් නිසා මමයි වයිෆුයි දෙන්නම් බිම පත බෑවුණා.මගේ දත් සෙට් එකත් එක්ක මුණ බේරුනේ ෆුල්ෆේස් එක නිසා.ඒ නිසා අනතුරකට වේගෙන් යාම විතරක් අදාල නෑ.වෙනත් පාර්ශවයක් නිසා සිදුවන අනතුරකින් මුහුණට වෙන අනතුරුවලින් බේරෙන්න පුළුවන්

    :yes::yes: ඒකනම් වෙලාව බං. ඇතිනේ බං ඔයින් ගියා ලොකු දෙයක් නොවී. ලයිශන් ගත්තු හරක්ගෙන් සහ ඔය හිටි ගමන් පාර පනින උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මොකෝ තත්ත්වේ උඹේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අනේ චමිතෝ... ඉස්සරහ දත් ඇන්දම නැති එවුන් මට හම්බවෙලා තියනවා.. ගොන්නු බෙර ගැහුවා කියලා නටන සිරිතක් නෑ. හැපුන එකෙක් විදියට කියන්නේ. දඩ 100ක් ගැහුවත් මංනම් ෆුල්ෆේස් දාන එක දානවමයි ඉස්සරහටත් බයික් එක පදින්න ගත්තම.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙල්ලෙක්ටයි හැකියාව තියෙන්නේ තමන් ඉන්නහ් තැන දිව්‍ය ලොකයක් කරන්න නැතුවහ් කොල්ලගෙන් දිව්‍යලොක බලාපොරොත්තු වෙන එකහ් නෙමෙහ් :D

    :lol: ඒක නම් සහතිකහ් ඈත්තහ්...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: මුන්ට ඕක පැහැදිලි කරනවට වඩා ලෙහෙසියි හරකෙක්ට අවකලනය උගන්වනවා....... :yes: නෑ ඊට ලේසි විමලයට බෙදීම උගන්වන එක...... :lol:
    :lol::lol:
    විරුද්ධත්වය ප්‍රකාශ කලාට් ඒ ප්‍රකාශ කරන ඒකට විරුද්ධවත් උන් වැඩ කරනවනම් මොකද කරන්නේ...... අමාරුවෙන් හොයාගන්න සල්ලිත් දඩ හැටියට පුද පුද ඉන්නද වෙන්නේ....... කවද වෙනකන් පුදන්න වෙයිද.......? පුදලා පුදලා උන්ට ඇති වෙච්චි දවසට ලයිසන් එක කැන්සල් කලොත්.....?
    දඩ ගෙවන එකටනම් මමත් කැමති නෑ.එහෙමයි කියලා නිකන් ඉන්න බෑනේ.
    එකෙක් 2ක් ගේ නම් කරන්න පුළුවන්.දහස් ගානකට ඔය වැඩේ කරන එක ලේසි නෑනේ
    මොකද බං උන් දෙන්නට උනේ. මම දන්නේ නෑ. බල්ලෝ පැනලද? නැත්නම් පට්ටි ගොනෙක් ලයිශන් අරගෙන ඇවිල්ලා ඇනලද? :frown:
    ටක්කෙටම කිව්වනේ බන්.
    පට්ටි එළදෙනක්:eek: හරින්දුවට ඇන්නා
    අවුරුදු 26ක දඩාවතේ යන වෙට්ට පාසියක් බල්ලෙක් දැක්කා වගේ එක පාරට පාර පැන්නා
    Location: මෛත්‍රි පාලනයක :confused::confused::confused::lol::lol::lol:
    දැම්මා නේද ලිඳට :lol:
    චමිත් මාමිට කහ ඉර උඩදී ගෑනු බල්ලෙක් පැනල හරිඳුවව පට්ටි එළදෙනක් ඇනල :yes:

    උඹ හරියටම කිව්වා නේද :lol:
    දැක්කා වගේ කිව්වනේ බන් :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ඒකනම් වෙලාව බං. ඇතිනේ බං ඔයින් ගියා ලොකු දෙයක් නොවී. ලයිශන් ගත්තු හරක්ගෙන් සහ ඔය හිටි ගමන් පාර පනින උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මොකෝ තත්ත්වේ උඹේ?

    උඹ දන්නවද මං හැපිලා මාස 6ක් එකතැන හිටියා කියලා...ගිය මාසෙ තමා හරියට ඇවිදින්නවත් පුලුවන් වුනේ. පිස්සු ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. බාගෙ හෙල්මට් දාන් ගියානම් අද මෙතන නෑ පුතේ...:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සංජී අයියේ මොකද ඒ සුදු අයියට IGI කියන්නේ??? ඒ ගේම් ඒක පරණයි නෙහ්??:eek::eek:

    සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
    ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ :yes:
     
    Status
    Not open for further replies.