ෆුල් ෆේස් තහනමේ මම දකින යහපත තමයි දැන් බයික් වල ඉස්සර ඉගිලුනු ගොයියෝ මූණ පරිස්සම් කරගන්න කල්පනාවෙන් බයික් එකේ යන්න පෙළඹෙන එක. ඉස්සර ඉගිලුනානේ සේෆ්ටි කියලා. ඒකෙන් අපිටත් පාඩුවේ ආරක්ෂාවක් ඇතිව යන්න පුලුවන්. රිදෙයි මේකට..![]()
මචන් ගොඩක් අය එහෙම හිතන් යනවා වෙන්න පුළුවන්.ඒත් මම ඒක 100% පිළිගන්න සුදානම් නෑ හේතුව තමා 2015.02.11 වෙනිදා මට සිද්ද වෙච්ච අනතුර.
මගේ වේගය 40kmph විතර තිබුණේ.නවත්තන්න බලාගෙන ගියෙත්.ඒත් කහ ඉරක් ගාවදී එක පාරට පැනපු වෙට්ට පාසියෙක් නිසා මමයි වයිෆුයි දෙන්නම් බිම පත බෑවුණා.මගේ දත් සෙට් එකත් එක්ක මුණ බේරුනේ ෆුල්ෆේස් එක නිසා.ඒ නිසා අනතුරකට වේගෙන් යාම විතරක් අදාල නෑ.වෙනත් පාර්ශවයක් නිසා සිදුවන අනතුරකින් මුහුණට වෙන අනතුරුවලින් බේරෙන්න පුළුවන්



මම කිව්වේ අපේ උන්ගෙන් උඹලා දෙන්නා සටන පාවා දුන්නා කියලා.... තව ඔය වගේ බය ගොබිලෝ සටන පාවලා දීලා ඈති......
දැන් එහෙම ලයිසන් ගන්න බෑ නේද......?? කොහොමද කියන්න බෑ ලංකාවනේ මේක...... 
මොන උද්ඝෝෂනයද?? ෆුල් ෆේස් එකට උඹත් ගියැයි?
