ඔය ඇට සම්බන්ද operation නිකන් වඩු මඩුව වගේලු නේද බං![]()
අපෝ අපේ උන් නම් ඒ කාලේ තියටර් අස්සේ රිංගුවා ඔව්වා බලන්න. මම ගියේ නෑ බං එක පාරක් කකුලක් කපන එකක් බලන් ඉඳලා මට ජීවිතේ එපා උනා.


ඔය ඇට සම්බන්ද operation නිකන් වඩු මඩුව වගේලු නේද බං![]()


ඔය ප්ලාස්ටර් දාලා මාස දෙකහමාරකට පස්සේ බන්.තව පතුරක් ගැලවිලා තිබ්බ ටිබියා එකෙන්. ඒක ඕකෙදි හාවෙලා. ඔය ගැලවිලා අයින්වෙලා තියන කෑල්ල තාමත් අතට අහුවෙනවා. ඒක බ්ලඩ් සප්ලයි එකක් නැති නිසා වර්ධනයක් වෙන්නේ නැතුව නැවතිලා. අනිත් ටිකෙන් හැදිලා තමා හොඳ වෙන්නේ..
![]()

කලුබෝවිල.. බෙරිහන් දුන්න්නේ නම් නෑ...වේදනාව වැඩිකමට ෆේන්ට් වෙන්න වගේ එනවා. බොහොම අමාරුවෙන් කලන්තෙ නොදා හිටියේ...
![]()

පිරිමින්ට විඳින්න තියෙන දරුණුම කැක්කුමලුනේ බං. මං දැකලා තියෙනවා ඔය ප්ලාස්ටර් එක දාද්දි වතුර පොව පොවා දානවා දාන එකාට. ඔය කලන්තේ සීන් එක වෙන්න ඇති. 

සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම.......
![]()

මම තවම අහිංසකයි. 

වැටුන වෙලාවේ බාගෙ එකක් දාන් හිටියනම් ඔලුවටත් බඩුම තමා. හෙල්මට් එකයි ජැකට් එකයි පිටේ තිබ්බ බෑග් එකයි නිසා බේරුනේ.![]()
බෑග් එකේ තිබ්බ ටොෂිබා
ලැප් එක ගැනත් කියපන්.....

ඉවසගෙන හිටියා බන් මොනව කරන්නද? වේදනාවනම් කියලා වැඩක් නෑ. ඒවුනාට ඒවා ඉවසන්න පුරුදුවෙනවා බන්. වැටුන ගමන් බැලුවේ කකුලේ ඇඟිලි දැනෙනවද කියලා. මාපට ඇඟිල්ලයි ඊලඟ ඇඟිල්ලයි යන්තම් හොලවගන්න පුලුවන් වුනා ඒ දෙක දැනුනා. ඊට පස්සෙ හිත ටිකක් හරිගියා සුසුම්නාවට මොකුත් වෙලා නෑ කියලා.
පැත්තටවත් හැරෙන්න බැරුව මාස දෙක් හිටියා. මං කාපු කට්ට අපේ මාමිලා දන්නවා....![]()
රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.
මේක නම් සහෝ ඔයාගේ කුප්ප කම......

ආ ....ඒ ගේම් ඒක හොදයිලු...මේ දැන් ලැබුන ආරංචිය
හුටා...... K.B.K. උඹ මේකිට කිව්වද යකෝව්........ 

බෑග් එකේ තිබ්බ ටොෂිබා
ලැප් එක ගැනත් කියපන්.....
![]()
![]()
මොක්ත් වෙලා තිබ්බේ නෑ සිරාවට...
අම්මෝ මම සති 2ක් ඇවිදගන්න බැරිව ඉඳලා එපා උනා.
උඹ හිටපු විදිය 3-4 වතාවක්ම දැක්කනේ.කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ

දැන් උන දේ ගැන හිතන්න එපා..වෙලා ඉවරනේ..ඔයාට ඒ ගැන හිතුවයි කියලා ලැබෙන දෙයක් නැහැ අයියේ..නිකන් ලේ ටික පිච්චෙන ඒක විතරයි
Chamali dath tika ganala balanna serama thiyanawada kiala
![]()
හුටා...... K.B.K. උඹ මේකිට කිව්වද යකෝව්........
![]()

දෙන්නම්.... හාඩ් එකක් ඈන්න වරෙන්....
![]()


කොහෙන්හරි හොයාගන්නම්...... 

මට නම් සැකයි මචං. කුරුනෑගල පැත්තේ නෙමෙයි නේද ඔය හැප්පීම උනේ.![]()