නැතුව නැතුව.
ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ

නැතුව නැතුව.
ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ

දැම්මේ නෑ ලොකු තුවාලයක් එක්ක. ඕපන් ෆ්රක්චර් එකක් ඇටේ එලියට ඇවිල්ල තියෙන්න ඇති තුවාලෙන්. මං දැක්කේ නෑ හැපුන වෙලාවෙනම් එලියට ඇවිල්ල තියනව ඒත් ඩයනෝස්ටික් කාඩ් එකේ තියෙන්නෙ එහෙමයි. ප්ලේට් දැම්මොත් තව පරක්කු වෙන්ව කිව්ව හොඳවෙන්න ඇටේ හරියටම. තුවාලෙත් තිබ්බ නිසා කැඩුන විදියටම දවස් 17ක් තියන් හිටියා කකුලේ යටි පැත්තට ස්ලැබ් එකක් දාලා.
වැටුන වෙලාවේ බාගෙ එකක් දාන් හිටියනම් ඔලුවටත් බඩුම තමා. හෙල්මට් එකයි ජැකට් එකයි පිටේ තිබ්බ බෑග් එකයි නිසා බේරුනේ.![]()

හබ්මෝ. ප්රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන. 
ඔව් මේ අවස්ථාවේදී සංජී මාමි බසරය නාද කරමින් පිළිතුරු දීම බාරගන්නවා![]()

කියලා වැඩක් නෑ බන්.
මගේ දනිස් දෙකයි වැලමිටයි තුවාල උනා.දකුණු කකුලේ දනිහයි වලලුකරයි ගාව තැලිලා ලේ පිරිලා තියෙන්නේ තාමත්.තවම බෙහෙත් කරනවා.
වයිෆ්ගේ කකුලකුයි අතකුයි තුවාල උනා.වම් කකුලේ ඇස්වටය ගාව තැලිලා සහ එතන අස්ථි බිඳීමක් වෙලා.කොන්දෙ ඩිස්ක් එකකුත් පොඩ්ඩක් ස්ලිප් වෙලා කිව්වා.එයාටත් තවම බෙහෙත් කරනවා.
හොඳ වෙලාවට අනිත් පැත්තෙන් වහනයක් ආවේ නෑ.
අරකිට හිරීමක්වත් වෙලා තිබුණේ නෑ.ඒකි වැදුණේ බයික් එකේ හැන්ඩ්ල් එකේ.

![]()
හබ්මෝ. ප්රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන.
![]()

උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක.![]()
නොව පැරණිය වන රමණිය....... එක තමා සුදු අයියාගේ ප්රියතම ගේම් එක....... හැමදාම ප්ලේ කරනවා......

ආ ....ඒ ගේම් ඒක හොදයිලු...මේ දැන් ලැබුන ආරංචිය![]()
බය කරන්න එපා බොල මමත් ගෙදර යන්න ඕනේ බයික් එකේ. කොහෙද කැඩුනේ මචං?

රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.

රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.

![]()
හබ්මෝ. ප්රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන.
![]()

ගල් හැදුනමත් එහෙමලු![]()

ආ ....ඒ ගේම් ඒක හොදයිලු...මේ දැන් ලැබුන ආරංචිය

ගෑණුනේ බං ඕකුන් ඔහොම තමයි.![]()