EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ඇට සම්බන්ද operation නිකන් වඩු මඩුව වගේලු නේද බං :dull:

    අපෝ අපේ උන් නම් ඒ කාලේ තියටර් අස්සේ රිංගුවා ඔව්වා බලන්න. මම ගියේ නෑ බං එක පාරක් කකුලක් කපන එකක් බලන් ඉඳලා මට ජීවිතේ එපා උනා. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ප්ලාස්ටර් දාලා මාස දෙකහමාරකට පස්සේ බන්.:dull: තව පතුරක් ගැලවිලා තිබ්බ ටිබියා එකෙන්. ඒක ඕකෙදි හාවෙලා. ඔය ගැලවිලා අයින්වෙලා තියන කෑල්ල තාමත් අතට අහුවෙනවා. ඒක බ්ලඩ් සප්ලයි එකක් නැති නිසා වර්ධනයක් වෙන්නේ නැතුව නැවතිලා. අනිත් ටිකෙන් හැදිලා තමා හොඳ වෙන්නේ.. :yes:

    දැන් හොඳයිනේ බං පරිස්සමින් යමන් ආයේ යද්දි. x ray එක දැක්කම නම් චූ බර වැඩි උනා සිරාවට. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලුබෝවිල.. බෙරිහන් දුන්න්නේ නම් නෑ...:cool: වේදනාව වැඩිකමට ෆේන්ට් වෙන්න වගේ එනවා. බොහොම අමාරුවෙන් කලන්තෙ නොදා හිටියේ...:yes:

    :(:( පිරිමින්ට විඳින්න තියෙන දරුණුම කැක්කුමලුනේ බං. මං දැකලා තියෙනවා ඔය ප්ලාස්ටර් එක දාද්දි වතුර පොව පොවා දානවා දාන එකාට. ඔය කලන්තේ සීන් එක වෙන්න ඇති. :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැටුන වෙලාවේ බාගෙ එකක් දාන් හිටියනම් ඔලුවටත් බඩුම තමා. හෙල්මට් එකයි ජැකට් එකයි පිටේ තිබ්බ බෑග් එකයි නිසා බේරුනේ.:dull:

    :frown: බෑග් එකේ තිබ්බ ටොෂිබා :love: ලැප් එක ගැනත් කියපන්..... :yes: :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉවසගෙන හිටියා බන් මොනව කරන්නද? වේදනාවනම් කියලා වැඩක් නෑ. ඒවුනාට ඒවා ඉවසන්න පුරුදුවෙනවා බන්. වැටුන ගමන් බැලුවේ කකුලේ ඇඟිලි දැනෙනවද කියලා. මාපට ඇඟිල්ලයි ඊලඟ ඇඟිල්ලයි යන්තම් හොලවගන්න පුලුවන් වුනා ඒ දෙක දැනුනා. ඊට පස්සෙ හිත ටිකක් හරිගියා සුසුම්නාවට මොකුත් වෙලා නෑ කියලා.:dull:

    පැත්තටවත් හැරෙන්න බැරුව මාස දෙක් හිටියා. මං කාපු කට්ට අපේ මාමිලා දන්නවා.... :yes:

    අම්මෝ මම සති 2ක් ඇවිදගන්න බැරිව ඉඳලා එපා උනා.
    උඹ හිටපු විදිය 3-4 වතාවක්ම දැක්කනේ.කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.

    :shocked: මේක නම් සහෝ ඔයාගේ කුප්ප කම...... :yes: :growl: :frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: බෑග් එකේ තිබ්බ ටොෂිබා :love: ලැප් එක ගැනත් කියපන්..... :yes: :)

    මං සිරාවටම හිතුනේ ලැප කුඩේ කුඩු ඇති කියලා...:sorry: මොක්ත් වෙලා තිබ්බේ නෑ සිරාවට...:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ මම සති 2ක් ඇවිදගන්න බැරිව ඉඳලා එපා උනා.
    උඹ හිටපු විදිය 3-4 වතාවක්ම දැක්කනේ.කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ

    හිටියා ඉතින් මොනව කරන්නද.:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් උන දේ ගැන හිතන්න එපා..වෙලා ඉවරනේ..ඔයාට ඒ ගැන හිතුවයි කියලා ලැබෙන දෙයක් නැහැ අයියේ..නිකන් ලේ ටික පිච්චෙන ඒක විතරයි

    ඒකනම් ඇත්ත.
    අපලයක් ගෙවුනා කියලා හිතා ගත්තා.
    ඇත්තටම අපලයක් තිබිලා.
    ඇක්සිඩන්ට් එකෙන් පස්සේ වෙලාව බැලෙව්වා.එතකොට කියලා තියෙනවා අනතුරක් වෙනවා කියලා.ඒ වෙද්දී වෙලා තිබුණේ නැත්නම් අනිවා වෙනවා කිව්වලු
     
    Status
    Not open for further replies.