අයි කාන්ට් බිලිව් දිස් බ්රදර්.......![]()
උපාසක බළල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්න සහෝ...... 
අයි කාන්ට් බිලිව් දිස් බ්රදර්.......![]()
උපාසක බළල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්න සහෝ...... 
ඉතුරු ටිකත් කාගෙනම වරෙන් උත්තරේ හම්බෙයි එතකොට......![]()
ඔව් ඔව් හම්බ උනා.... මේ දැන් අරූ එවනවද.....?? මම නැන්දම්මා බලලා එන්න යන්න කියලා....... 
බය..අනේ බන් ඕකට බයේ හෙලමට් මාරු කරලා හරියනවද?
ජීවිතේ වටිනවනම් හොඳ හෙලමට් එකක් දාපන්. නැත්නම් ඕන එකක්. අර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල දානව වගේ ඒවත් දාන්නේ සමහර එවුන්.![]()


අනේ චමිතෝ... ඉස්සරහ දත් ඇන්දම නැති එවුන් මට හම්බවෙලා තියනවා.. ගොන්නු බෙර ගැහුවා කියලා නටන සිරිතක් නෑ. හැපුන එකෙක් විදියට කියන්නේ. දඩ 100ක් ගැහුවත් මංනම් ෆුල්ෆේස් දාන එක දානවමයි ඉස්සරහටත් බයික් එක පදින්න ගත්තම.![]()
![]()
හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ.....
![]()


කිඹුලා රඟපාපු පැංචා ඇති.. අර ඉස්සර සිරසෙ ගියේ...![]()





මේක නම් සහෝ ඔයාගේ කුප්ප කම......
![]()
![]()
![]()
බෑග් එකේ තිබ්බ ටොෂිබා
ලැප් එක ගැනත් කියපන්.....
![]()
![]()


ඔව් ඔව් හම්බ උනා.... මේ දැන් අරූ එවනවද.....?? මම නැන්දම්මා බලලා එන්න යන්න කියලා.......
![]()
මං සිරාවටම හිතුනේ ලැප කුඩේ කුඩු ඇති කියලා...මොක්ත් වෙලා තිබ්බේ නෑ සිරාවට...
![]()
ටොෂිබා එකක් කියහන් බොල...... 
හාඩ් එකක්.....?කොහෙන්හරි හොයාගන්නම්......
![]()
මගෙත් තියෙන්නෙ හාඩ් එකේ....
හුටාහ්...... නැන්දාහ් ඩිලීට් කරලෝහ්......... 
හෆොයි....... හිටු ඩෙස්ක්ටොප් එකේ ඈති කොපිය..... හොයලම කියන්නම්...... 
ඔව් ඔව් බොල ටොෂිබා තමා...![]()


වයිෆ් තමා ඒක කිව්වේ.මම දන්නේ නෑ මොකාද වැදුණේ කියලවත් හරියට.පොලිසියේදී දැකලත් මට අඳුරගන්න බැරි උනා
එහෙනම් එදා කොසු ඉදල් පාරවල් එහෙමත් දෙන්න ඈති නැන්දා....... 
ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා
කළු කඩ බඩා කියන්නේ නිකන්ද![]()

නිතිය තාවකාලිකව හකුලාගෙන...
දැං දීපු දඩ කොල වලට මොකද වෙන්නේ එතකොට...
:නර්ඩ්:
මම කිව්වේ....... ශික් ආතල් එකක් මිස් උනා.....
http://sinhala.adaderana.lk/news/50390/%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකෙ මූසල කමට තමයි මූ හප්පුනෙත්
HP එකක් අරන් ගියානම් වාසනාව ගේනවා![]()
-rep 
