EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතුරු ටිකත් කාගෙනම වරෙන් උත්තරේ හම්බෙයි එතකොට...... :lol:

    :lol: ඔව් ඔව් හම්බ උනා.... මේ දැන් අරූ එවනවද.....?? මම නැන්දම්මා බලලා එන්න යන්න කියලා....... :P
     
    අනේ බන් ඕකට බයේ හෙලමට් මාරු කරලා හරියනවද?:confused:

    ජීවිතේ වටිනවනම් හොඳ හෙලමට් එකක් දාපන්. නැත්නම් ඕන එකක්. අර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල දානව වගේ ඒවත් දාන්නේ සමහර එවුන්.:dull:
    බය..:lol::lol:

    ඒක නෙමේ
    උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
    කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද

    අනේ චමිතෝ... ඉස්සරහ දත් ඇන්දම නැති එවුන් මට හම්බවෙලා තියනවා.. ගොන්නු බෙර ගැහුවා කියලා නටන සිරිතක් නෑ. හැපුන එකෙක් විදියට කියන්නේ. දඩ 100ක් ගැහුවත් මංනම් ෆුල්ෆේස් දාන එක දානවමයි ඉස්සරහටත් බයික් එක පදින්න ගත්තම.:yes:

    ලයිශන් එක කෑන්සල් කලාම කොහොමද මචන්

    :no: :no: හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ..... :yes:

    බලලා තියේ මචන්:cool::cool:

    කිඹුලා රඟපාපු පැංචා ඇති.. අර ඉස්සර සිරසෙ ගියේ...:lol:
    :lol::lol::lol::lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මේක නම් සහෝ ඔයාගේ කුප්ප කම...... :yes: :growl: :frown:

    වයිෆ් තමා ඒක කිව්වේ.මම දන්නේ නෑ මොකාද වැදුණේ කියලවත් හරියට.පොලිසියේදී දැකලත් මට අඳුරගන්න බැරි උනා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නිතිය තාවකාලිකව හකුලාගෙන...
    දැං දීපු දඩ කොල වලට මොකද වෙන්නේ එතකොට...
    :නර්ඩ්:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: බෑග් එකේ තිබ්බ ටොෂිබා :love: ලැප් එක ගැනත් කියපන්..... :yes: :)

    ඒකෙ මූසල කමට තමයි මූ හප්පුනෙත් :yes:
    HP එකක් අරන් ගියානම් වාසනාව ගේනවා :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාඩ් එකක්.....? :confused::eek::( කොහෙන්හරි හොයාගන්නම්...... ;):yes:

    :confused: මගෙත් තියෙන්නෙ හාඩ් එකේ.... :growl: හුටාහ්...... නැන්දාහ් ඩිලීට් කරලෝහ්......... :growl::growl: හෆොයි....... හිටු ඩෙස්ක්ටොප් එකේ ඈති කොපිය..... හොයලම කියන්නම්...... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් බොල ටොෂිබා තමා...:frown:

    ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා :growl:
    කළු කඩ බඩා කියන්නේ නිකන්ද :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ් තමා ඒක කිව්වේ.මම දන්නේ නෑ මොකාද වැදුණේ කියලවත් හරියට.පොලිසියේදී දැකලත් මට අඳුරගන්න බැරි උනා

    :lol: එහෙනම් එදා කොසු ඉදල් පාරවල් එහෙමත් දෙන්න ඈති නැන්දා....... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා :growl:
    කළු කඩ බඩා කියන්නේ නිකන්ද :yes:

    ඔව් මහා කුප්ප එකෙක්....:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිතිය තාවකාලිකව හකුලාගෙන...
    දැං දීපු දඩ කොල වලට මොකද වෙන්නේ එතකොට...
    :නර්ඩ්:

    :lol: මම කිව්වේ....... ශික් ආතල් එකක් මිස් උනා..... :(

    Code:
    http://sinhala.adaderana.lk/news/50390/%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊලඟ පාර ඕකට පාරට බහිනවනම් වාහනයක් හොයාගන්න පුලුවන් වුනොත් මාත් අනීවා එනවා... කල් දැමිල්ලෙන් වැඩක් නෑ අයින්ම කරලා දානවා මිසක්.:growl:
     
    Status
    Not open for further replies.