:( විභාගෙ :(

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    :( බින්දුව මුලින් තිබ්බෙ නෑනෙ බං ?
    බලපං පරණ ලඞ්කා බැංකුවෙ එහෙම බින්දුව නෑ :D
    අඞ්ගුත්තර නිකාවල බින්දුව දාල ලියල නෑ :D
    අනික බින්දුවට වඩා ඞ් වල අමුතු ගතියකුත් තියෙනව :yes:
    ඒ නිසා පරණ ක්‍රමේට ඞ් ගහනව :D



    • RESPECT මචං...පට්ට උඹ +:D
     
    • Like
    Reactions: markhaloce
    :( බින්දුව මුලින් තිබ්බෙ නෑනෙ බං ?
    බලපං පරණ ලඞ්කා බැංකුවෙ එහෙම බින්දුව නෑ :D
    අඞ්ගුත්තර නිකාවල බින්දුව දාල ලියල නෑ :D
    අනික බින්දුවට වඩා ඞ් වල අමුතු ගතියකුත් තියෙනව :yes:
    ඒ නිසා පරණ ක්‍රමේට ඞ් ගහනව :D

    අනේ යකෝ මෝඩ මූසලයා බි0දුව ගහ0නේ මෙ0න මෙහෙම
    තොට ගහග0න බැරුව ඩය0නක් ගහනව

    එතකොට යකෝ ලඩකා බැ0කුව නේ
    මෙහෙම ලියප0 ල0කා බැ0කුව

    :lol: :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
    එක අල්ල ගනින් ගානට..
    උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
    මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
    එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
    අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට හරියන්නේම නෑ මට..
    එළිවෙද්දී කකුල් දෙකට හොද ගණන්..
    අන්න ඒ වගේ උඹටත් හරියන ක්‍රමයක් ඇති..
    එක හොයාගෙන පාඩම් කරපං වැඩේ හරි..
    අනික අනිවා පාඩම් කරද්දී රොකට් ටයිම් ටේබල් එකක් ගහගෙන පාඩම් කරපං...
    මම පෞද්ගලිකව මගේ ප්රෝෆෙෂන් එකට එනකංම දිගටම පාඩම් කරේ එහෙමයි..

    :yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18138321 said:
    අනේ යකෝ මෝඩ මූසලයා බි0දුව ගහ0නේ මෙ0න මෙහෙම
    තොට ගහග0න බැරුව ඩය0නක් ගහනව

    එතකොට යකෝ ලඩකා බැ0කුව නේ
    මෙහෙම ලියප0 ල0කා බැ0කුව

    :lol: :rofl:

    ඩයන්න ? උඹට පිස්සුද සිඞ්හලයෝ ?
    ඩ ඞ
    ඔන්න ලොකුවට දැම්ම අකුරු දෙකේ වෙනස බලපං :yes: :yes: :yes: