ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කරලා තියනවා වගේ...:P

    ඹක ගැහුවාම ඹය ගහලා තියෙන කුරුල්ලා වගේ වෙන්න හිතෙනවාද :confused:

    අනේ දන්නෑ ජන්තු අයියා කුරුල්ලා වගේ කෑගහන්න ඇති මං හිතන්නේ...:rofl:

    පියාබන්න ඒහේම ට්‍රයි කරාද දන්නැ :lol::lol:

    නැතුව නැතුව..උඩින් යන්නේ..කුරුල්ලොත් කොර වෙනවා ඒ වෙලාවට..:rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ මගේ බයික් එකේ පෙට්‍රල් කිරීම අඩු වෙලා. ඒ මදිවට බ්‍රේකුත් මදි.හැබැයි ටික වෙලාවක් ගිහින් හොම්බ යන්නම වදිනව. ඊයෙ බලනකොට පල්ලෙහා ඇනේ ගාවින් ලීක් වෙලා. සති 2කට විතර කලින් පෑඩ් මාරු කලා. බයින්ඩ් වෙලාද මන්ද දුවල තියෙන්නෙ. ඊයෙ කටුවයි මිටියයි අරන් වැඩේට බැස්ස. අලුත් ඔයිල් දැම්ම. දැන් ඇන දෙකක් ගන්න යන්න ඕනෙ රෙද්ද කඩවල් වහල කියල මතක නැති උනානෙ :lol:

    පෑඩ් දැම්මම ලීක් වෙන්නේ නෑ නේ බං...:rolleyes::rofl::baffled::no::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    11081492_892103914184214_6655536251943635172_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    machanla discover 125 ekakata gahanna hoda octane 95 da 92 petrol da ?

    වෙනසක් නෑ
    95 එක 92 ට වඩා පිරිසිදුයි කියල හිතෙනව
    එහෙම උනාම ඉතින් එකේ හොඳක් තියෙනවා
    නැතිනම් ඔක්ටේන් අගය ඔය එන්ජිමට බලපෑමක් නෑ
     
    • Like
    Reactions: simpleboy

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    වෙනසක් නෑ
    95 එක 92 ට වඩා පිරිසිදුයි කියල හිතෙනව
    එහෙම උනාම ඉතින් එකේ හොඳක් තියෙනවා
    නැතිනම් ඔක්ටේන් අගය ඔය එන්ජිමට බලපෑමක් නෑ

    macho octane 95 gahawama engimata hodayi thel hodata karanawa kiyala kattiya kiyanawa.danata lankawe thiyenne octame 92 yi 95 petrol witharayi neda ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    macho octane 95 gahawama engimata hodayi thel hodata karanawa kiyala kattiya kiyanawa.danata lankawe thiyenne octame 92 yi 95 petrol witharayi neda ?

    අනේ බන් ඕක කොච්චර පැහැදිලි කරලා දුන්නත් අපේ උන්ට තෙරෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට 92 හොදටම ඇති..මොකද ඕකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 90 හෝ ඊට ඉහල ඕන එකක්..95 ගැහුවා කියලා මහා වෙනසක් වෙන්නේ නැහැ බන්..නිකන් අපි හිතින් හිතනවා දැන් පෙට්‍රල් කරනවා පිකප් වැඩ්යි එහෙම කියල..

    උබට උදාහරනයක් දෙනවා නන් අපේ තාත්තට ඔෆිස් එකෙන් දීලා තියනවා BMW X1 එකක්..ඊට කලින් දීලා තිබ්බා lexus is200 එකක්..ඒවාට ගැහුවෙත් 92 තමයි..95 ගැහුවා කියලා ඒවගේ වල කිසිම වෙනසක් උනේ නැහැ..එතනින්ම හිතාගනින්කෝ මේ බයික් වල පොඩි එන්ජින් වලට මොන 95ද
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177

    ape thaththage BMW ekata pterol gahannema na bun,,,eth duwanawa yaka wage...tikak engime chain ekata thel danawa echcharama thama:dull::dull::dull::dull::dull::dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අනේ බන් ඕක කොච්චර පැහැදිලි කරලා දුන්නත් අපේ උන්ට තෙරෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට 92 හොදටම ඇති..මොකද ඕකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 90 හෝ ඊට ඉහල ඕන එකක්..95 ගැහුවා කියලා මහා වෙනසක් වෙන්නේ නැහැ බන්..නිකන් අපි හිතින් හිතනවා දැන් පෙට්‍රල් කරනවා පිකප් වැඩ්යි එහෙම කියල..

    උබට උදාහරනයක් දෙනවා නන් අපේ තාත්තට ඔෆිස් එකෙන් දීලා තියනවා BMW X1 එකක්..ඊට කලින් දීලා තිබ්බා lexus is200 එකක්..ඒවාට ගැහුවෙත් 92 තමයි..95 ගැහුවා කියලා ඒවගේ වල කිසිම වෙනසක් උනේ නැහැ..එතනින්ම හිතාගනින්කෝ මේ බයික් වල පොඩි එන්ජින් වලට මොන 95ද

    thanks macho:D
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    dan machanla aluthenma indian bike ekak ganna kota api wishesen monawa hari check karala balanna onada ?:confused:
     
    Status
    Not open for further replies.