ඕවා ඊයේ රෑ හැදුවේ මාත් එක්ක එකතු වෙලා.....
![]()
මමත් 4.15 වගේ වෙද්දී ආවේ සංජී අයියේ.වෙලාවට දෙන්නෙක් එලියට ඇවිත් හිටියා.උන් දෙන්න පස්සේ මමත් ගියාඊයේ කියා වෙනකං තිබ්බද......? මම 4 ට එතනට ආවා හොයාගන්න බැරි වුනා........ පස්සේ පෙරාට රිං කළා ඌ ෆෝන් එක ගත්තෙත් නෑ........

හෆොයි රෙදි නෑ
කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....![]()

මොනා උනත් පට්ටම ඇඩ් ටික.

වයිපරේටත් හිනා ඇඩ් ටික අහලා.කුප්ප කතාව කොහෙන්ද හොයාගත්තේ.අර වල් පෙරා කියවපුවා තමා

මමත් දඩ බඩ ගාලා ලැප දාගෙන ඇහුවා.එතකොටම මරදානේ පය නියර් ඇඩ් එක ගියාඌට ඈඩ් වගයක් යනවා අහපන් කියලා ගින්න දුන්නා මම...... එතකොට වැල ගැමාටත් කෝල් කරලා කිව්වේ රේඩියෝ අහපන් කියලා......
![]()
ඒ වෙලාවේ තමා ගමයගේ ඕවරේට නෙලාගෙන නෙලාගෙන ගියේ 6,6,6,6,6,4 


kelloth awada match balanna 

