EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:lol: ඕවා ඊයේ රෑ හැදුවේ මාත් එක්ක එකතු වෙලා..... :yes:
:growl:
ඊයේ කියා වෙනකං තිබ්බද......? මම 4 ට එතනට ආවා හොයාගන්න බැරි වුනා........ පස්සේ පෙරාට රිං කළා ඌ ෆෝන් එක ගත්තෙත් නෑ........
මමත් 4.15 වගේ වෙද්දී ආවේ සංජී අයියේ.වෙලාවට දෙන්නෙක් එලියට ඇවිත් හිටියා.උන් දෙන්න පස්සේ මමත් ගියා :lol:
:yes::yes:
කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....:cool:
හෆොයි රෙදි නෑ :lol:
මොනා උනත් පට්ටම ඇඩ් ටික.:yes:
වයිපරේටත් හිනා ඇඩ් ටික අහලා.කුප්ප කතාව කොහෙන්ද හොයාගත්තේ.අර වල් පෙරා කියවපුවා තමා :frown:
:lol: ඌට ඈඩ් වගයක් යනවා අහපන් කියලා ගින්න දුන්නා මම...... එතකොට වැල ගැමාටත් කෝල් කරලා කිව්වේ රේඩියෝ අහපන් කියලා...... :yes:
මමත් දඩ බඩ ගාලා ලැප දාගෙන ඇහුවා.එතකොටම මරදානේ පය නියර් ඇඩ් එක ගියා:lol:ඒ වෙලාවේ තමා ගමයගේ ඕවරේට නෙලාගෙන නෙලාගෙන ගියේ 6,6,6,6,6,4 :lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ්..
    සීදුවේ රිදිලා බාම්....
    ඩේටා බේස් එක අවුල් වෙලා බං, සර්වර් එකේ.....
    එතකොට ඉනීෂියේට් වෙන්නේ නෑ සයිට් එක ලෝඩ් වීම...
    මං ලොක්කට කිව්වා ඔන්න දැං හරි වගේ.

    :growl::growl: :(:(:( මාව කාලා. මානසිකව වැ‍ටුනා. :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් 4.15 වගේ වෙද්දී ආවේ සංජී අයියේ.වෙලාවට දෙන්නෙක් එලියට ඇවිත් හිටියා.උන් දෙන්න පස්සේ මමත් ගියා :lol:

    මට සැකේට ඉස්කෝලේ ඇතුලට ආවේ නෑ බං ගේට්ටුවත් වහලා තිබ්බ එකේ ඇතුලට රිංගලා මොන මරාලයක් වැටෙයිද කියලා බයට....... අනික ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ පාරට......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :growl:

    මමත් 4.15 වගේ වෙද්දී ආවේ සංජී අයියේ.වෙලාවට දෙන්නෙක් එලියට ඇවිත් හිටියා.උන් දෙන්න පස්සේ මමත් ගියා :lol:

    හෆොයි රෙදි නෑ :lol:
    මොනා උනත් පට්ටම ඇඩ් ටික.:yes:
    වයිපරේටත් හිනා ඇඩ් ටික අහලා.කුප්ප කතාව කොහෙන්ද හොයාගත්තේ.අර වල් පෙරා කියවපුවා තමා :frown:

    මමත් දඩ බඩ ගාලා ලැප දාගෙන ඇහුවා.එතකොටම මරදානේ පය නියර් ඇඩ් එක ගියා:lol:ඒ වෙලාවේ තමා ගමයගේ ඕවරේට නෙලාගෙන නෙලාගෙන ගියේ 6,6,6,6,6,4 :lol::lol:

    A ad eka nqm mqta therune nane :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුන්ට විතරක් මඩ ගහලා හරියන්නෑ තමන්ටත් මඩ ගහගන්න ඕනේ...:growl:

    :yes: කොහෙද මම කිව්වා...... "හිරිවට්ටන්නේ නැතුව ඔබේ දත් 32ම ගලවා ගැනීමට..... දත් කිඹුලා" කියලා ඈඩ් එකක් දාමු කියලා...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට සැකේට ඉස්කෝලේ ඇතුලට ආවේ නෑ බං ගේට්ටුවත් වහලා තිබ්බ එකේ ඇතුලට රිංගලා මොන මරාලයක් වැටෙයිද කියලා බයට....... අනික ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ පාරට......
    මොනව වුණත් පට්ට ග්‍රවුන්ඩ් එක මචං.
    අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ....
    නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ...
    කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ....
    මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....:lol:

    අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල ම තමා බෝලෙ අහුලන්න යන්න වෙන්නේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනව වුණත් පට්ට ග්‍රවුන්ඩ් එක මචං.
    අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ....
    නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ...
    කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ....
    මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....:lol:

    අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල ම තමා බෝලෙ අහුලන්න යන්න වෙන්නේ....

    ඇඩෙනවා....... එහෙනම් මම ඇවිත් ගැහුවනම් බෝලේ ආයුර්වේදේ වාට්ටුවක තියේවි..... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ් පුර ම මඩ මැරීඩ් ක්බ් එකට ය........

    ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර

    සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ

    පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම

    සීදූවේ රිදිලා බාම් -
    ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්

    විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
    වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට

    අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය

    ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා:lol:)

    මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට

    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ

    නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත

    යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්

    චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ

    සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84

    කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.

    හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව

    සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
    :lol::lol::lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මට සැකේට ඉස්කෝලේ ඇතුලට ආවේ නෑ බං ගේට්ටුවත් වහලා තිබ්බ එකේ ඇතුලට රිංගලා මොන මරාලයක් වැටෙයිද කියලා බයට....... අනික ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ පාරට......

    adoo eka supiri ground ekak mona kiwwath :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට ම කෑලි ටික තමා මේ....
    සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ

    නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත

    සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84

    සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මොන හු#ක්ද මන්දා ඩේටා බේස් එරර්ර්ර්ර්.. ගර්ර්ර්ර්ර්ර්.. ලොග් වෙනවා ලොග් වෙනවා එන්නේ නෑහ්. :angry:

    uba mkda married club eke? :lol::lol:
    uba kawadda bola marry kare?
    thama athin mahansi wela wada karan ekek neda :lol:
    hafoi mn nm marry karala nathoooo :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකේදී අර අරයාව එක්ස්පොස් වෙලා කියලා හිතෙන්නේ නැද්ද.....?
    නෑ බං....
    හැමෝම දන්නවා මම මොකක් හරි කෙප්පයක් හරි යාන් එකක් හරි සෙට් කරල කියල මඩ ගහන්නේ...
    ජීටිය අහල නැද්ද මංදා ඇඩ් ටික...
    ඌව නම් කෙලින් ම ළිදේ එබුවා!:D:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ම කෑලි ටික තමා මේ....

    යකෝ මට එලෝ එලෝ මඩ ගහනවා.. හිටුකෝ ඊලඟපාර මැච් එකේ දෙන්නම් කිඹුලට අත්දෙකෙන් වහගෙන ලිඳේ පනින්න...:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ මැච් එක අතරගම සියලු වැඩ නවතා දමා කොට්ටක් පැන්නේ කවුද?

    WP_20150405_004.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Match eke wena phoyos nadda balanna :rolleyes: kelloth awada match balanna :D
    2-3 දෙනෙක් ඉන්නවා දැක්කා :yes:
    මට සැකේට ඉස්කෝලේ ඇතුලට ආවේ නෑ බං ගේට්ටුවත් වහලා තිබ්බ එකේ ඇතුලට රිංගලා මොන මරාලයක් වැටෙයිද කියලා බයට....... අනික ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ පාරට......
    තඩි ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකක් පේන අහලකවත් නෑ.අම්මටසිරි බිල්ඩින් 2ක් අතරෙන් ගිහින් වමට හැරුනම තියෙනවා අෆ්ෆා කෙත්තාරමෙන් 30න් පංගුවක විතර ග්‍රවුන්ඩ් එකක් :lol:
    A ad eka nqm mqta therune nane :(

    මොන ඇඩ් එකද :confused:
     
    Status
    Not open for further replies.